ලංකාවෙ දැකලා තියෙනවා, කැඩුනොත් කෑලි තියේද? නිසාන් පොඩ්ඩක් ඇල වෙලා තියෙන්නෙ මේ දවස්වලමොකද සින්හලු මේක ගැන කියන්නේ 1200 සිසි. 10මි වෙද්දි ගේන්න පුලුවන්.
ow ekat eka ekak thamiලංකාවෙ දැකලා තියෙනවා, කැඩුනොත් කෑලි තියේද? නිසාන් පොඩ්ඩක් ඇල වෙලා තියෙන්නෙ මේ දවස්වල
Lankawe nam nathima tharam ape minissu bayai badu nathi nisaJapan wala nam Patta popular.10M walata nam worth wage Yaris ekata wada.
engine eken direct power ekak yan nane wheels walata. itin 2000cc unath wadak na
what is the issue in Series hybrid?only issue is this one is Series hybrid
Within battery eken deddi instant torque 1 k denna puluwanne.engine eken direct power ekak yan nane wheels walata. itin 2000cc unath wadak na
not enough power for outstation rideswhat is the issue in Series hybrid?
common nathi wahanayk ganna ekath risk ekak neda ban...මට ඇවිත් තියෙනවා ඔකේ පොඩි firmware සීන් එකක්. HV battery එක ලිමිට් එක වඩා අඩු වෙනවා. ඉට පස්සේ HV Battery එක එලියට අරන් සෙල් බයි සෙල් චාජ් කරලා අයේ සිසිටම් එක අප් කරන්න ඔනි. මම හිතන්නේ එක සෙට් එකක විතරයි ඔය කේස් එක තියෙන්නේ. ගන්නවනම් අලුත් එකක් ගනිම්
එක පැත්තකින් ඇත්ත මචං. කොමන් වාහනයක් ගත්තම ෆොල්ට් රෙපයාර් එකක් ආවත් knowledge එක තියෙන උන් ඉන්නවා හදාගන්න. Spare parts තියෙනවා ඕනතරම් එවගේම ගනන් අඩුයි.common nathi wahanayk ganna ekath risk ekak neda ban...
nattam 100 aduwen ganna puluwan meka.එක පැත්තකින් ඇත්ත මචං. කොමන් වාහනයක් ගත්තම ෆොල්ට් රෙපයාර් එකක් ආවත් knowledge එක තියෙන උන් ඉන්නවා හදාගන්න. Spare parts තියෙනවා ඕනතරම් එවගේම ගනන් අඩුයි.
මොකක් ගත්තත් හොදට research කරලා බලලා ගනින්.
ගන්නම එකක් සෙට් උනෙත් බූට් එක ඇතුල හොදට බලලා ගන්න. බූට් එකෙ වතුර එකතු වෙන සීන් එකක් මට සෙට්වෙලා තියෙනවා. බොඩි එකෙන් ලීක් වෙලා නෙවෙයි, Owner හලාගෙන. එතන තමයි 12V battery එකයි 360’ cameras controller එකයි තියෙන්නෙ. පොඩ්ඩක් බලලා ගන්න.nattam 100 aduwen ganna puluwan