Nissan Patrol Y60

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    රත්තරන් බිසී උනාට එළකිරියේ කට්ටිය y60 කෑලි වලට කපලා ලංකාවට ගෙනල්ලා හොර පොත් වලින් දුවන්න ඔන්න මෙන්න දැන්..:lol::lol::P:P

    :lol::lol::lol: hina wela bada kora :lol::lol::lol::lol::lol::lol:
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    රත්තරං;17488385 said:
    මූලිකම ඒවද?
    දාන්නම්

    ඔව් අයියේ .. මොකද මමත් වාහනයක් ගන්න නම් හිතාගෙන ඉන්නවා එත් මෙලෝ දෙයක් දන්නේ නෑ . .. පරණ ලදරමක් වත් අපේ ගෙදර තිබ්බේ නෑ .. :D . අන්න ඒවගේ background එකක් තියෙන එකෙකුට සහ අනිත් අයට ගැලපෙන පොස්ට් එකක් දානවනම් ගොඩක් වටිනවා
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරන් බිසී උනාට එළකිරියේ කට්ටිය y60 කෑලි වලට කපලා ලංකාවට ගෙනල්ලා හොර පොත් වලින් දුවන්න ඔන්න මෙන්න දැන්..:lol::lol::P:P

    මට Y60 එපෝ... Godzilla හරි Silvia හරි ඕනේ.....:love::love::love::love::love:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    21oa49g.jpg
     
    • Like
    Reactions: dj_ishan

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Thadi jeep ekak thiyenna one sinhalu. Api 7 denek yaluwekge mitsubishi mini van ekaka ra funaral ekakata giya. Yaddi hulan maduwa thibbe. Iwarawela awilla balanakota tyre eka dead flat. Dada bada gala spare eka gaththama eeketh hulan na :rofl: e madiwata patch giya rode galawannath ba patta thadai. Nut ada welasa danna. Pain gahala pain gahala rim ekath ada unada koheda. Pau kolla :( :sorry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔන්න ඉතින් මම මෙහෙම කිව්වම මාව හොයන් එන්න එපා ඒ ගානට KDH එකක් දීපං කියලා... මරාගෙන මැරෙනවා අවොත් එහෙම...:angry::angry::angry:
    ඔය KDH Super GL එහෙම ලංකාවේ 55-60 Lakhs උනාට සමහර ඒවා ලංකාවට එන්නේ 23-28 වගේ ගණන් වලට....:P:P:P
    මරා මාමිට පින් සිද්ද වෙන්න අපිට ගන්න වෙන්නේ කලින් කිව්ව ගානට..:shocked::shocked:
    දැන් ඉතින් මන් කිව්ව් ගානට KDH ඕනේ උන් ගිහින් මරා මාමිව මීට් වෙයල්ලා...

    කියල වැඩක් නෑ බන්