Nissan Patrol Y60

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    යකෝ මරා හයි වේ 3ක් හදන්න පුළුවන් ගාන වියදම් කරලා එක ULTRA QUALITY :-)lol::lol::lol::lol:) හයි වේ හදලා දීල තියෙද්දී වාහන අරන් කැලේ රිංගන්නේ මුන් ගිය ආත්මේ මඩ ඌරොද කොහෙද .. :lol::lol::lol:

    ( Torque එක දැකලා අඩුනා සින්හලුනි....:shocked: කවදා හරි Y60ක් අරන් Turbo/Super Charged Common Rail Direct Injection V8 එන්ජිමක් බස්සන්න හිතුනා සින්හලුනි....ඔව්...:rolleyes::rolleyes: )
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    යකෝ මරා හයි වේ 3ක් හදන්න පුළුවන් ගාන වියදම් කරලා එක ULTRA QUALITY :-)lol::lol::lol::lol:) හයි වේ හදලා දීල තියෙද්දී වාහන අරන් කැලේ රිංගන්නේ මුන් ගිය ආත්මේ මඩ ඌරොද කොහෙද .. :lol::lol::lol:

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ( Torque එක දැකලා අඩුනා සින්හලුනි....:shocked: කවදා හරි Y60ක් අරන් Turbo/Super Charged Common Rail Direct Injection V8 එන්ජිමක් බස්සන්න හිතුනා සින්හලුනි....ඔව්...:rolleyes::rolleyes: )
    0.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දුටුදා ඉදලා ලුහුබැන්දා.........ආ........
    දන්නවාද මම පෙම් බැන්දා...............
    රහසේ බැදි පෙම එළි වූ දා...............
    වයි සික්ස්ටි ට කොහෙදෝ බාදා :cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    යකෝ මරා හයි වේ 3ක් හදන්න පුළුවන් ගාන වියදම් කරලා එක ULTRA QUALITY :-)lol::lol::lol::lol:) හයි වේ හදලා දීල තියෙද්දී වාහන අරන් කැලේ රිංගන්නේ මුන් ගිය ආත්මේ මඩ ඌරොද කොහෙද .. :lol::lol::lol:

    ( Torque එක දැකලා අඩුනා සින්හලුනි....:shocked: කවදා හරි Y60ක් අරන් Turbo/Super Charged Common Rail Direct Injection V8 එන්ජිමක් බස්සන්න හිතුනා සින්හලුනි....ඔව්...:rolleyes::rolleyes: )

    කුප්ප අදහස් ඉදිරිපත් කරන්න එපා සහෝදරයා:frown: