බුදු අම්මො පුතේ ගන්ඩ නම් එපා මව නැති උන මාගාව තිබුනෙ VX එක හොදයි කිවට අති හොදක් නැ

ai Toyota alphard ekak hoda nadda ?![]()
![]()

Toyota Estima ekak ganna![]()
මොකක්ද බං අවුල.......



na neda machan , radiator awula okata awenika 1kne , mama danna widihata vx kiyanne hoda version eka , pitipasse tani lyt set 1 yana eka.

ai Toyota alphard ekak hoda nadda ?![]()
![]()




තැන්කූමචං....... ලයිට්ඒස් 1කේ හයි රෑෆ් 1ක මාකට් අඩුයිද? මාකට් 1කේ ගාන කීයද?![]()