Nissan sunny වාහන ගැන

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Nissan Pulsar (N15 1995-2000) / Nissan N16(2000-2005)

    Nissan Pulsar (N15 1995-2000)
    1995 දි කම්පැක්ට් කාර් එකක් විදියට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ යුරෝප් රටවල Almera කියලා ආවෙත් මේකම තමයි.
    pulsar එකයි FB 14 එකයි බොහොදුරට සමානයි. දෙකේම එකම engine එක තියෙන්නේ.
    සීරීස් එකට වඩා pulsar එකේ මාර්කට් එක සාපේක්ෂව අඩුයි, මිලත් අඩුයි.
    2000න් පස්සේ N series එක Nissan වල පැරණි (1957) නමක් වෙන Bluebird නම යටතේ Bluebird Sylphy (N16) විදියට ජපන් මාර්කට් එකට Introduce කලා.
    1.5 L GA15DE I4
    1.6 L GA16DE I4
    1.6 L SR16VE I4
    1.8 L SR18DE I4
    2.0 L SR20DE I4

    Nissan N16(2000-2005)
    model code එක "G10" විදියට තමයි හැදින්වුවේ export මාර්කට් එකේ මේ වාහනය නම් කිපයකින් තමයි රටවල් වලට ආවේ.
    Almera විදියට Europe , Pulsar විදියට Australia , Sentra විදියට Indonesia, Malaysia, the Philippines and Taiwan , Sunny විදියට Hong Kong, Singapore, Thailand, Sri Lanka and the Middle East.ලංකාවට ආවේ සනී N16 විදියට තමයි.
    මේක ලංකාවේ FB15 වගේ මාර්කට් වුනේ නැත්තේ මේක තෙල් කිරිම පොඩිඩක් අඩු නිසා FB15 ඒකට සාපේක්‍ෂව. ඒ උනාට හොද කාර් එකක්. Office crowd එක අතර තාමත් හොද ජනප්රීය වාහනයක්. වාහනේ හැඩය ඩිසයින් එක එක්ක බලද්දි මේක ඉස්සරහින් ඉන්නවා
    මේකට එන්නේත් fb15 ගියර් බෝක්ස් එන්ජින් එක්ම තමයි. එයාර් ෆ්ලෝ සෙන්සර් අවුලක් ඇවිත් තියනවා manufacture ෆෝල්ට් එකක් දැන් තියන වාහන හැම එකකම ඒක හදලා තියෙන්නේ.
    කලින් ලිපියේ අපි විස්තර කරපු Nissan tiida latio එකම තමයි G11/n17 series විදියට ආවෙත් ජපන් වල

    එන්ජින් ආවා 1.5- QG15DE, 1.6- QG16DE, 1.8- QG18DE, iy 2.0-litre QR20DD. 1.5 එක ආවා A five-speed manual ගියර් එකක්, four-speed automatic ගියර් තමයි අනිත් සේරම ආවේ 2.0l ආපු එක CVT ආවා. 4wd ආවේ 1.8 මොඞ්ල් එකේ තමයි.

    මේකේ නිෂ්පාදනය 2005දී ජපන් වල නැවැත්තුවා ඒත් මැලේසියාවේ සහ පිලිපීන් වල Sentra නමෙන් දිගටම මේ වාහනේ නිෂ්පාදනය කලා.


    රෙප් දීලා සලකල යන්න.
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    එන්ජින් ආවා 1.5- QG15DE, 1.6- QG16DE, 1.8- QG18DE, iy 2.0-litre QR20DD. 1.5 එක ආවා A five-speed manual ගියර් එකක්, four-speed automatic ගියර් තමයි අනිත් සේරම ආවේ 2.0l ආපු එක CVT ආවා. 4wd ආවේ 1.8 මොඞ්ල් එකේ තමයි.


    mage laga meka tiyenne. 2L, CVT Tiptronic