Nissan Trad Sunny Help

waw_jack

Member
May 4, 2015
29
1
0
Nissan Trad Sunny එකක් ගනන් හිතන් ඉන්නෙ. (ලොක අමරුවෙන්)
HB 12 & FB කියන්නෙ මොකක්ද සහ ?
මේ දෙකේ market price කොහොමද ?
විස්තර ටිකක් දන්න කට්ටිය දෙන්න ලොකු උදව්වක්.:rolleyes::rolleyes::rolleyes:
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    HB, FB wenasa thiyenne engine model eka. Dekama 1.5L petrol engine.
    FB model eka HB ekata wada market mata mathaka widiyata. Mr.tom gen ahanna eya parana wahana gana dannawa.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,683
    8,475
    113
    In Your Heart
    HB eke engine eka podi mathaka widiyata, FB thamai market e kale .dan nam condition anuwa thamai market. owa dan parana wadi machan reliable na
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,962
    4,531
    113
    HB eke engine eka podi mathaka widiyata, FB thamai market e kale .dan nam condition anuwa thamai market. owa dan parana wadi machan reliable na

    wahanyak parana wuna kiyala reliable wena eke adu wenna naa...hodata maintian kara nam.

    tawama 8sri volkswagon para duwanne
     
    waw_jack

    Member
    May 4, 2015
    29
    1
    0
    HB, FB wenasa thiyenne engine model eka. Dekama 1.5L petrol engine.
    FB model eka HB ekata wada market mata mathaka widiyata. Mr.tom gen ahanna eya parana wahana gana dannawa.

    man hithuwe HB 12 kiyanne 5fwrd kiyala. sale karayek mata ehema kiwwane(maara yaku).
    thanku wewa detail walata
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Loka amaruwen nam ganne fairly new alto or maruti 800 ekakata wage try krnna wahanath ekka epa wei maralayak set unoth
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    oka loku risk ekak ban. hoda wahanayak hoyaganna patta amarui. serama pathuru yanna duwapuwa thiyenne.. narakada thawa tikak salli ekathu karan maruti alto wage car ekakata giyoth
     
    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    ape gedarath thibba ekak.. hoda wahanayak balala ganna. 5 fwd eka macket, 4forward eka macket adui.5 fwd eka hodata thel karanawa.. dan thiyena ewa nam patta ghala thiyenne ban hodata hoyala ganna.marala set unoth anathai.. badu nam ganna thiyenawa owage.hoda bas kenenk aniwa ekka yanna.thamath owa hoda sapa wahana
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ට්‍රැඩ් සනියේ B12 එක තමයි ඔය FB12 කියලත් කියන්නේ. ඕක තමයි පරණ මොඩ්ල් එක. ඕකේ ආවේ හාෆ් ලයිට් එක. (පස්සේ දිගටම ලයිට් නෑ :P) 1500cc, 1300cc එන්ජින් දෙකම ආවා. (එක කාර් එකට එක එන්ජිමයි :P) ඒකෙදි AC විතරක් තියන 1300cc ෆෝ ෆෝවඩ් මොඩ්ල් එකක් ආවා. අනිත් එක ෆුල් ඔප්ෂන් 1500cc ෆයු ෆෝවඩ් එක. Super saloon කියන්නේ ඒක. මතක විදිහට 1987 ට කලින් තමයි මේ B12 මොඩ්ල් එක ආවේ.

    HB12 කියන්නේ 1987-1989 කාලෙ ආපු මොඩ්ල් එක. එකේ ෆුල් ලයිට් මොඩ්ල් එක තමයි වැඩියම තියන්නේ. (පස්සේ දිගටම ලයිට් තියන එක :P) ඒක 1500cc ෆයු ෆෝවඩ්. Super saloon

    ඉතිං HB12 එකේ මාකට් එක හොදයි කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.

    චැසි නොම්බර් එක B 12 එක පටන් ගන්නේ B අකුරෙන්, නමුත් HB 12 එක පටන් ගන්නේ HB අකුරු දෙකෙන්.

    ගනිද්දි 1987 න් මෙහා, 1500cc ෆයු ෆෝවඩ්, ෆුල් ලයිට් එකක් ගන්න. ෆුල් ඔප්ෂන් නම් වඩා හොදයි. නමුත් හොද කන්ඩිෂන් කාර් එකක් නම් ෆුල් ඔප්ෂන් ගැන වැඩිය හිතන්න එපා අඩුවට තියනව නම් ගන්න.
    මිල ගනන් නම් කන්ඩිෂන් එක, සහ නම්බර් එක අනුව ලක්ෂ 6.50 වගේ ඉදලා 10.50 වගේ වෙනකල් තියනවා.

    ගන්න කලින් මේකත් බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1792756

    Last edited:

    loku idea ekak awa, thanks alot. man maruti bala bala hitiye. interior dakkama epa wenawa maruti eke.running melo rahak na. parana unath trad sunny eka hoday kiyala hithuna. 1500CC 5 forward full light (no power mirror and power window) ekak 10.50kt awlak nadda?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    loku idea ekak awa, thanks alot. man maruti bala bala hitiye. interior dakkama epa wenawa maruti eke.running melo rahak na. parana unath trad sunny eka hoday kiyala hithuna. 1500CC 5 forward full light (no power mirror and power window) ekak 10.50kt awlak nadda?

    math marutiyak gannawada trad sunny ekak gannawada kiyala hitha hitha hitiye..