Nissan X Trail එකක් විකිණීමට තිබේ

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Nissan X Trail එකක් විකිණීමට තිබේ

මේක මම පාවිච්චි කරපු 2001 Nissan X trail එක. දැන් ඉතින් සෙල්ලම් වයස ඉවරයිනේ, Fuel economy එක හොඳ Hybrid එකක් ගන්න අදහසක් තියනවා. ඉතින් ගන්න කැමති කෙනෙක් හරි, යාලුවෙක් හරි දන්නා කෙනෙක් ඉන්නවනම් මට කියන්න.

Specification:

Auto Gear
Power Steering
Power Shutter
Retractable power mirrors
Selective 4 wheel drive
AC with climate control
Reverse camera
Touch display (MP3, DVD, USB, Bluetooth)
Parking sensors
Security system
Power amp

ඔව්වා තමයි ඉතින් තියෙන්නේ. 126000 Km දුවලා තියනවා. ගද්දී පොඩි පොඩි ලෙඩ තිබුන දේවල් සේරම හදලා තියෙන්නේ.

20140817_125116_zpsaea8038c.jpg

20140817_125124_zpsb50bf2da.jpg

20140817_125149_zps0f00d498.jpg

20140817_125210_zpsc03cf61c.jpg

20140817_125216_zps74ee7693.jpg

20140817_125516_zps680052bc.jpg

20140817_125523_zps8bd11d06.jpg

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපිට කොහෙන්ද බූල් බල්ලෝ කිව්වලු......:baffled:

    මගේ ගානේ බම්ප් එකක්.......
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ගාන අහන අයත් ඉන්නවනේ. එහෙනම් කියන්නම්. මම 24 ක් බලාපොරොත්තු වෙනවා. දැනට Ikman, Auto lanka එකේ එහෙම දැම්මා.

    පැට්‍රොල් කිරිල්ල ගැන කියනවානම් Town Limit (කොළඹ) 5, 6 Kmpl වගේ, පිටත 10 කට කිට්ටුව කරනවා. ජීප් එකක් ගද්දී නම් පැට්‍රොල් කිරිල්ල බලන්න එපා. කාර් එකක කරන තරම් ජීප් වලින් බලාපොරොත්තු වෙන්න බෑ.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ගාන අහන අයත් ඉන්නවනේ. එහෙනම් කියන්නම්. මම 24 ක් බලාපොරොත්තු වෙනවා. දැනට Ikman, Auto lanka එකේ එහෙම දැම්මා.

    පැට්‍රොල් කිරිල්ල ගැන කියනවානම් Town Limit (කොළඹ) 5, 6 Kmpl වගේ, පිටත 10 කට කිට්ටුව කරනවා. ජීප් එකක් ගද්දී නම් පැට්‍රොල් කිරිල්ල බලන්න එපා. කාර් එකක කරන තරම් ජීප් වලින් බලාපොරොත්තු වෙන්න බෑ.

    2500cc model eka neda machan? 24 hoda price ekak :yes:compact suv walin mun asama ekak hoda ride quality ekak thiyenawa :cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගාන අහන අයත් ඉන්නවනේ. එහෙනම් කියන්නම්. මම 24 ක් බලාපොරොත්තු වෙනවා. දැනට Ikman, Auto lanka එකේ එහෙම දැම්මා.

    පැට්‍රොල් කිරිල්ල ගැන කියනවානම් Town Limit (කොළඹ) 5, 6 Kmpl වගේ, පිටත 10 කට කිට්ටුව කරනවා. ජීප් එකක් ගද්දී නම් පැට්‍රොල් කිරිල්ල බලන්න එපා. කාර් එකක කරන තරම් ජීප් වලින් බලාපොරොත්තු වෙන්න බෑ.

    උබ හොද මනුස්සයෙක්... ඔය ඕනෙම එක්ස්ට්‍රේල් එකක් විකුනන්න තියෙන එකෙක්ට කෝල් කරලා අහල බලපල්ලා උන් කියනවා ඕකේ 10ක් විතර තෙල් කරනවා කියල:P:P:P.

    මචන් ඔය වාහනේ ගද්දිත් උබ මට කිව්වා. උබ හොදට පාවිච්චි කරල තියෙනවා. සුපිරි මචන්. ගන්න එකෙක්ට වටිනවා :yes::yes:

    මචන් උබ අර දාලා තියෙන USB/DVD සෙට් එක කොහොමද? කොහෙන්ද ගත්තේ? කීයද?
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    ගාන අහන අයත් ඉන්නවනේ. එහෙනම් කියන්නම්. මම 24 ක් බලාපොරොත්තු වෙනවා. දැනට Ikman, Auto lanka එකේ එහෙම දැම්මා.

    පැට්‍රොල් කිරිල්ල ගැන කියනවානම් Town Limit (කොළඹ) 5, 6 Kmpl වගේ, පිටත 10 කට කිට්ටුව කරනවා. ජීප් එකක් ගද්දී නම් පැට්‍රොල් කිරිල්ල බලන්න එපා. කාර් එකක කරන තරම් ජීප් වලින් බලාපොරොත්තු වෙන්න බෑ.

    2005 xtrail 1k padina mama dena answer akama ubat dila,, (mama hethuwe ne umba okata answer dei kiyala onna :D ) 6 thama ,, mage nam ban dura giayt 7 penala nehe,, (tune up 1k karana ona)

    wahane hodai,, bump
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ගාන අහන අයත් ඉන්නවනේ. එහෙනම් කියන්නම්. මම 24 ක් බලාපොරොත්තු වෙනවා. දැනට Ikman, Auto lanka එකේ එහෙම දැම්මා.

    පැට්‍රොල් කිරිල්ල ගැන කියනවානම් Town Limit (කොළඹ) 5, 6 Kmpl වගේ, පිටත 10 කට කිට්ටුව කරනවා. ජීප් එකක් ගද්දී නම් පැට්‍රොල් කිරිල්ල බලන්න එපා. කාර් එකක කරන තරම් ජීප් වලින් බලාපොරොත්තු වෙන්න බෑ.

    5, 6 Kmpl? ඔහ්හ්හ්....:(
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    රත්තරං;17025810 said:
    mama gawa prado 120k thiyenawa. dual vvti engine eka neme thiyenne. 7k 7.5k 8k thel karanawa:yes::yes:

    PM 1k demma machn balapan ! mamat X- trail aka sell karala wena akakata yanna inne,, 7 + kiyana hodatama athi neda ban :)

    (tikak kal padinakota okata huru wenawa :D ) :rolleyes: