Nissan X-Trail

azarox

Well-known member
  • Nov 23, 2010
    5,187
    557
    113
    Colombo
    machanla Nissan X-Trail eke fuel consumption eka ehema kohomada bnz...??
    2002 t0 2006 wage model ekak 25ta wage laabaida??
    poddak details kiyapanko bnz dannawanam...!! :yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,747
    113
    සිංහලයේ
    machanla Nissan X-Trail eke fuel consumption eka ehema kohomada bnz...??
    2002 t0 2006 wage model ekak 25ta wage laabaida??
    poddak details kiyapanko bnz dannawanam...!! :yes::yes:

    6kmplක වගේ තෙල් කරන්නේ. 25ට අඩුවෙන් ගන්න. 2002 ඒවා විකුනගන්න බැරුව 20ටත් දෙනවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,390
    7,050
    113
    33
    කෙල්ල ළඟ
    රත්තරං;17595885 said:
    6kmplක වගේ තෙල් කරන්නේ. 25ට අඩුවෙන් ගන්න. 2002 ඒවා විකුනගන්න බැරුව 20ටත් දෙනවා
    ලීටරේට කිලෝ මීටර හයයි.. ටහිකෙයි..:rofl:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,066
    0
    man laga thiyenawa 2003 Auto 2.5A ekak, AC dala 6.3kmpl
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,747
    113
    සිංහලයේ
    ලීටරේට කිලෝ මීටර හයයි.. ටහිකෙයි..:rofl:

    ජීප් කියන්නේ එහෙම තමා. අපේ ඒවත් 7.5kmpl.
    තෙල් බලන උන් ජිප් ගන්නේ නෑ
    ජීප් ගන්න උන් තෙල් බලන්නේ නෑ
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,390
    7,050
    113
    33
    කෙල්ල ළඟ
    රත්තරං;17596297 said:
    ජීප් කියන්නේ එහෙම තමා. අපේ ඒවත් 7.5kmpl

    තෙල් බලන උන් ජිප් ගන්නේ නෑ
    ජීප් ගන්න උන් තෙල් බලන්නේ නෑ
    ඕකෙ අලුත් මොඩ්ල් එකත් එහෙමද..?:oo:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,747
    113
    සිංහලයේ
    ඕකෙ අලුත් මොඩ්ල් එකත් එහෙමද..?:oo:

    මගේ 120යක් බන් තියෙන්නේ..වයිපරේනම් එලවන්නේ 5kmpl:lol::lol::lol::lol:

    අර එක්ස්ට්‍රේල් එක මගේ නෙමේ පෙම්බර මාමගේ:love::love::love::lol::lol:. ඒක ඩීසල් බන්. පෙට්‍රල් නෙමේ. 2013 ඩීසල් එක. එක තෙල් කිරිල්ල දන්නේ නෑ. මම හිතන්නේ ඩීසල් 10ක් 12ක් කරනව ඒකනම්

     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,187
    557
    113
    Colombo
    රත්තරං;17595885 said:
    6kmplක වගේ තෙල් කරන්නේ. 25ට අඩුවෙන් ගන්න. 2002 ඒවා විකුනගන්න බැරුව 20ටත් දෙනවා


    haffa..!! ehenam awul ne bnz..?

    mata thel karannath one bnz tikak...!!:rolleyes::rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,390
    7,050
    113
    33
    කෙල්ල ළඟ
    රත්තරං;17596338 said:
    මගේ 120යක් බන් තියෙන්නේ..වයිපරේනම් එලවන්නේ 5kmpl:lol::lol::lol::lol:

    අර එක්ස්ට්‍රේල් එක මගේ නෙමේ පෙම්බර මාමගේ:love::love::love::lol::lol:. ඒක ඩීසල් බන්. පෙට්‍රල් නෙමේ. 2013 ඩීසල් එක. එක තෙල් කිරිල්ල දන්නේ නෑ. මම හිතන්නේ ඩීසල් 10ක් 12ක් කරනව ඒකනම්
    :shocked::shocked::shocked: