machanla Nissan X-Trail eke fuel consumption eka ehema kohomada bnz...??
2002 t0 2006 wage model ekak 25ta wage laabaida??
poddak details kiyapanko bnz dannawanam...!!![]()
රත්තරං;17595885 said:6kmplක වගේ තෙල් කරන්නේ. 25ට අඩුවෙන් ගන්න. 2002 ඒවා විකුනගන්න බැරුව 20ටත් දෙනවා
ලීටරේට කිලෝ මීටර හයයි.. ටහිකෙයි..
රත්තරං;17596297 said:ජීප් කියන්නේ එහෙම තමා. අපේ ඒවත් 7.5kmpl
තෙල් බලන උන් ජිප් ගන්නේ නෑ
ජීප් ගන්න උන් තෙල් බලන්නේ නෑ
ඕකෙ අලුත් මොඩ්ල් එකත් එහෙමද..?
රත්තරං;17595885 said:6kmplක වගේ තෙල් කරන්නේ. 25ට අඩුවෙන් ගන්න. 2002 ඒවා විකුනගන්න බැරුව 20ටත් දෙනවා
haffa..!! ehenam awul ne bnz..?
mata thel karannath one bnz tikak...!!![]()
6kmpl :O wtf yako then bonawane
රත්තරං;17596338 said:මගේ 120යක් බන් තියෙන්නේ..වයිපරේනම් එලවන්නේ 5kmpl
අර එක්ස්ට්‍රේල් එක මගේ නෙමේ පෙම්බර මාමගේ. ඒක ඩීසල් බන්. පෙට්‍රල් නෙමේ. 2013 ඩීසල් එක. එක තෙල් කිරිල්ල දන්නේ නෑ. මම හිතන්නේ ඩීසල් 10ක් 12ක් කරනව ඒකනම්