Nitrogen for Tyres [Guide]

aruna47

Well-known member
  • නෑ මචන් බර සැහැල්ලු වෙනවා කියන එක නම් අමුලික බොරුවක්.මොකද ඔක්සිජන් අණුවක සහ නයිට්‍රජන් අණුවක ස්කන්ධය අතර වෙනස ඉතාම ස්වල්පයයි.ඉතින් monster truck එකක වගේ ටයර් එකකට හුලන් ගැහුවොත් නම් ඔන්න පොඩ්ඩක් බර අඩුවෙයි.ඒකත් එච්චර දැනෙන්නේ නැතිවෙයි

    අපේ අය නයිට්‍රජන් ගැහුවට මම කලින්ම කිව්වේ මේක කාර්මික මට්ටමින් කලේ ධාවන තරඟ සඳහායි.ඒවාට යොදාගත්තේ 99-95% නයිට්‍රිජන්.ලංකාවේ තියෙන ඒවගේ ප්‍රතිශතය නම් ඉතින් ශුවර් නෑ
    .

    ලංකාවේ තියෙන්නේ හුලන් කවලම් :yes:
     
    • Like
    Reactions: sameira

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,609
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    N2 gahanna epa machanla.. Ubalage salli nathivimak vitharai wenne.
    SL wala Pure N2 na.. ithin 80%-90% N2 fill karala therumak na bro..

    ..................................................​
     
  • Jul 6, 2012
    10,456
    2,694
    113
    අන්න හොඳ යෝජනාවක් මමත් ලඟදි හිතුව ශ්‍රී ලංකාවේ ගන්න තියෙන ටයර් වල ගුණ අගුණ සහ මිල ගණන් ගැන විස්තරයක් දාන්න.ස්තුතියි අයියා යෝජනාවට...!

    ඒ වගේම comment කල සහ rep ලබාදුන්නා හැමෝටම ස්තුතියි....!
    11.gif
     

    Vodevil

    Member
    Aug 31, 2013
    316
    15
    0
    වෙනසක් නැහැ , 100% pure nitrogen use කරන්නේ racing වලදී , මේහේ ගහන nitrogen වල ජාල වාෂ්ප තියෙනවා