මමත් කාර් එකට IOC එකකින් නයිට්‍රිජන් ගහලා බැලුවා.... තෙල් කිරිල්ලේවත්, ඩ්‍රයිවින් වලදිවත්, වෙනසක් නෑ......![]()
බයික් ටයර් ගැන (MRF/Dunlop/Kenda/TVS) ගැන විස්තරයක් දාන්නකෝ ඉක්මනට.......![]()
අන්න හොඳ යෝජනාවක් මමත් ලඟදි හිතුව ශ්‍රී ලංකාවේ ගන්න තියෙන ටයර් වල ගුණ අගුණ සහ මිල ගණන් ගැන විස්තරයක් දාන්න.ස්තුතියි අයියා යෝජනාවට...!
ඒ වගේම comment කල සහ rep ලබාදුන්නා හැමෝටම ස්තුතියි....!
නෑ බොල...... MRF එක මෙහෙමනේ......
![]()
![]()
Dunlop එක මෙන්න මේ වගේ......![]()
![]()
ලස්සන කෝකද......??
![]()
onna mage tyre eka dunlop![]()
මම නම් දන්නා විදිහට නයිට්‍රිජන් නිකන් ගහන්නේ නැහැ ලංකාවේ නම් tyre වලට හුලන් එක්ක කවලමේ ගහන්නේ. අනික තමයි tyre වල බර සැහැල්ලු වීමක් වගේම ඉන්ධන කරන ප්‍රමානය වැඩි වෙනවා කියනවා. හැබැයි වෙලා නම් නැහැ.
මේ නය්ට්‍රිජන් ගැහුවහම හුගක් වාහන බර වෙනස් වීමක් සිදුවෙනවා නම්. අදික වේගයෙන් හෝ වංගු ගැනීමේදී ප්‍රවේශම් විය යුතුයි.විශේෂයෙන් කාර්
ඔව් එක ඇත්ත ලංකාවේ ගොඩක් වෙලාවට හොර වැඩ කරනවනේ........
මම දන්නා නුවර විශ්වාසදායි තැන තමයි MJR Peiris Tyra House එක.එතන නියම විදියට නයිට්‍රජන් fill කරනවා....!