Nitrogen for Tyres [Guide]

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,025
    1,951
    113
    Scandinavia
    හැමදාම වගේ වැදගත් විස්තර‍යක්.......:D:D:D
    අද office එකේ එකෙකුත් මේක ගැන ඇහුවා......හෙට ගිහින් ඌට මේ thread එකේ ලින්කුව දෙන්න ඕනේ.......:cool::cool::cool:

    රෙප් දෙන්න බැරිලු........
    :dull::dull::dull:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,470
    113
    Earth
    maat fill karanne nitrogen. habai GTRZ kiwwa wage ewa echchara hoda nadda danne naha.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    101,923
    3,375
    113
    Inside Your Laptop ;)
    මමත් කාර් එකට IOC එකකින් නයිට්‍රිජන් ගහලා බැලුවා.... තෙල් කිරිල්ලේවත්, ඩ්‍රයිවින් වලදිවත්, වෙනසක් නෑ...... :no:

    බයික් ටයර් ගැන (MRF/Dunlop/Kenda/TVS) ගැන විස්තරයක් දාන්නකෝ ඉක්මනට....... :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,426
    4,149
    113
    කඩවත
    මාත් කාර් එකටයි බයික් එකටයි දෙකටම ගැහුවා... අනේ මන්දා ඉතිං.. ලොකූ වෙනසක් නං තේරුනේ නෑ..
    ජීටී ගෙ කථාව ඇත්තද මන්දා...
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මමත් කාර් එකට IOC එකකින් නයිට්‍රිජන් ගහලා බැලුවා.... තෙල් කිරිල්ලේවත්, ඩ්‍රයිවින් වලදිවත්, වෙනසක් නෑ...... :no:

    බයික් ටයර් ගැන (MRF/Dunlop/Kenda/TVS) ගැන විස්තරයක් දාන්නකෝ ඉක්මනට....... :D

    අන්න හොඳ යෝජනාවක් මමත් ලඟදි හිතුව ශ්‍රී ලංකාවේ ගන්න තියෙන ටයර් වල ගුණ අගුණ සහ මිල ගණන් ගැන විස්තරයක් දාන්න.ස්තුතියි අයියා යෝජනාවට...!

    ඒ වගේම comment කල සහ rep ලබාදුන්නා හැමෝටම ස්තුතියි....!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    101,923
    3,375
    113
    Inside Your Laptop ;)
    අන්න හොඳ යෝජනාවක් මමත් ලඟදි හිතුව ශ්‍රී ලංකාවේ ගන්න තියෙන ටයර් වල ගුණ අගුණ සහ මිල ගණන් ගැන විස්තරයක් දාන්න.ස්තුතියි අයියා යෝජනාවට...!

    ඒ වගේම comment කල සහ rep ලබාදුන්නා හැමෝටම ස්තුතියි....!

    :cool::cool: ඉක්මනට දැම්මොත් ගොඩක් වටිනවා මේ වෙලාවේ...... :yes:

    :frown: නෑ බොල...... MRF එක මෙහෙමනේ...... :love:

    whjed2.jpg


    Dunlop එක මෙන්න මේ වගේ...... :(

    0000_Dunlop_K70_Front_Tire_--.jpg


    :rolleyes: ලස්සන කෝකද......??
     

    aruna47

    Well-known member
  • මම නම් දන්නා විදිහට නයිට්‍රිජන් නිකන් ගහන්නේ නැහැ ලංකාවේ නම් tyre වලට හුලන් එක්ක කවලමේ ගහන්නේ. අනික තමයි tyre වල බර සැහැල්ලු වීමක් වගේම ඉන්ධන කරන ප්‍රමානය වැඩි වෙනවා කියනවා. හැබැයි වෙලා නම් නැහැ.

    මේ නය්ට්‍රිජන් ගැහුවහම හුගක් වාහන බර වෙනස් වීමක් සිදුවෙනවා නම්. අදික වේගයෙන් හෝ වංගු ගැනීමේදී ප්‍රවේශම් විය යුතුයි. :yes: විශේෂයෙන් කාර් :yes:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මම නම් දන්නා විදිහට නයිට්‍රිජන් නිකන් ගහන්නේ නැහැ ලංකාවේ නම් tyre වලට හුලන් එක්ක කවලමේ ගහන්නේ. අනික තමයි tyre වල බර සැහැල්ලු වීමක් වගේම ඉන්ධන කරන ප්‍රමානය වැඩි වෙනවා කියනවා. හැබැයි වෙලා නම් නැහැ.

    මේ නය්ට්‍රිජන් ගැහුවහම හුගක් වාහන බර වෙනස් වීමක් සිදුවෙනවා නම්. අදික වේගයෙන් හෝ වංගු ගැනීමේදී ප්‍රවේශම් විය යුතුයි. :yes: විශේෂයෙන් කාර් :yes:

    නෑ මචන් බර සැහැල්ලු වෙනවා කියන එක නම් අමුලික බොරුවක්.මොකද ඔක්සිජන් අණුවක සහ නයිට්‍රජන් අණුවක ස්කන්ධය අතර වෙනස ඉතාම ස්වල්පයයි.ඉතින් monster truck එකක වගේ ටයර් එකකට හුලන් ගැහුවොත් නම් ඔන්න පොඩ්ඩක් බර අඩුවෙයි.ඒකත් එච්චර දැනෙන්නේ නැතිවෙයි

    අපේ අය නයිට්‍රජන් ගැහුවට මම කලින්ම කිව්වේ මේක කාර්මික මට්ටමින් කලේ ධාවන තරඟ සඳහායි.ඒවාට යොදාගත්තේ 99-95% නයිට්‍රිජන්.ලංකාවේ තියෙන ඒවගේ ප්‍රතිශතය නම් ඉතින් ශුවර් නෑ
    .
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,144
    968
    113
    Sri Lanka
    ඔව් එක ඇත්ත ලංකාවේ ගොඩක් වෙලාවට හොර වැඩ කරනවනේ........
    මම දන්නා නුවර විශ්වාසදායි තැන තමයි MJR Peiris Tyra House එක.එතන නියම විදියට නයිට්‍රජන් fill කරනවා....!
    නියම පොස්ට් එකක් අයියා :yes::D

    එතකොට කොහොමද අපි දැනගන්නේ නියම විදියට නයිට්‍රජන් fill කරනවා කියල.. :confused:

    රේප් දෙන්න බෑ ලු :sorry: