Niwaduwata Unawatuna Beach

lalahiru

Junior member
  • Sep 22, 2006
    502
    12
    18
    Galle
    next month eka unawatuna peaththa yanna heatan inenawa ban podi dawsaka trip ekak podi beer ekak gahala keama podedhak kala hoda theank dannawada ban loku help ekak. bump ekak wath dala palayalla ban danna neathinam
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අපෝ බන් උණවටුන නම් දැන් කුණු වලක් බන් ඔක්කොම ටොයිලට් කානු හරවාලා තියෙන්නේ මිනිස්සු නාන වැල්ල දේවාලේ ලග බොරු නම් ගිහින් බ්ලහ්න්කෝ මන් මේ ලගදි ගියේ තැන දැක්කම පුදුම කලකිරීමක් ඇති උනේ :dull: එත් ඊට එහායින් නම් සුපිරි තැනක් තියේ ජන්ගල් බීච් කිලා හැබයි සුද්දොන්ට විතරයි :dull:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අපෝ බන් උණවටුන නම් දැන් කුණු වලක් බන් ඔක්කොම ටොයිලට් කානු හරවාලා තියෙන්නේ මිනිස්සු නාන වැල්ල දේවාලේ ලග බොරු නම් ගිහින් බ්ලහ්න්කෝ මන් මේ ලගදි ගියේ තැන දැක්කම පුදුම කලකිරීමක් ඇති උනේ :dull: එත් ඊට එහායින් නම් සුපිරි තැනක් තියේ ජන්ගල් බීච් කිලා හැබයි සුද්දොන්ට විතරයි :dull:

    Jungle beach yanna puluwan bn local unta.. mama me "una" wala inna ekane bn.. ethana fatta.. ethanata fala