tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
නිවටයා

හරිහැටි අධ්*යාපනයක් නොලැබූ සහ ලබන්නට උවමනාවකුත් නොතිබූ වැල්වැටිතුරේ පැත්තේ රස්තියාදුකාර ගැටවරයන් පිරිසකට මීට කලකට ඉහතදී ලැබූණූ කදිම බඩරස්සාවක් තිබිණි.

ඒ උතුරු මූහූදේ බෝටිටූ මගින් දියත් කෙරුණූ හොර බඩූ වෙළෙඳාමය.

මේ හොර බඩූ වෙළෙන්දෝ පසූ කලෙක ඊට වඩා ලාභදායක ව්*යාපාරයක් වූ මංකොල්ලකෑම් වැනි කටයූතුවල නිරත වූහ.

අනතුරුව ඔව්හූ රටෙි කොතනත් පැවැති සමාජ ආර්ථික දේශපාලනික විෂමතාවන්, තමන්ට පමණක් බලපෑ ප්*රශ්න සහ ගැටලු වශයෙන් විස්තර කරන ලද පැරණි ජාතිකවාදී දේශපාලන ව්*යාපාරයකට එක්වූ අතර එමගින් ස්වකීය පාදඩකම් දේශපාලන වශයෙන් බෞතීස්ම කර ගැනීමට ද සමත් වූවෝය.

ඒ වටපිටාව විසින්ම නිර්මාණය කරන ලද උග්*ර ජාතිවාදයත්, ඒ ජාතිවාදයේ පරමාර්ථ සාධනය උදෙසාම භාවිත කෙරෙන ෆැසිස්ටිවාදී විධික්*රමත් විසින් මේ කණ්ඩායමේ සිටි වඩාත්ම සාහසික මිනිසා ඉක්මණින්ම උඩට ඔසොවා තබන ලද්දේය.

ඔහූගේ නම වේළුපිල්ලේ ප්*රභාකරන්ය. ඔහූ කැමතිම පාට කළු පාටය. කැමතිම ආහාරය සයනයිඩ්ය. කැමතිම නළුවා එම්. ජී. ආර්. ය. කැමතිම රට නෝර්වේය. කැමතිම වීරයා පොල්පොටිය. ඇඟේ මවිල් කෙලින්කර ගැනීම සඳහා ශී්*ර ලංකා හමූදාපති සරත් ෆොන්සේකාගේ නම සිහිපත් කරගන්නා අතර රුධිර පීඩනය වැඩිකර ගැනීම සඳහා ආරකෂක ලේකම් ගෝඨාභය රාජපකෂගේ නම සිහිපත් කරගනී. දිනකට කීපවරක් ක්ලාන්ත සූවය ලැබීම පිණිස ඔහූ සිහිපත් කරන්නේ ජනාධිපති මහින්ද රාජපකෂගේ නමය. දත්කූරු කෑම සඳහා ඔහූ මූලදී සිහිපත් කළේ කරුණා අම්මන් හෙවත් විනයාගමූර්ති මූරලිදරන්ගේ නම වූ අතර දැන් සිහිපත් කරන්නේ තමන්ගෙන් මිදී කෙසේ හෝ යූද මූක්ත කලාපයට පලායන දෙමළ මිනිසූන්ය.

වේලුපිල්ලේ නමැති සාහසිකයා පිළිබඳව වීරාභිවාදනයෙන් යූතුව ලියන ලද කතා කීපයක්ම ඇතත් ඔහූ පිළිබඳ යථාර්ථය ඉහත සඳහන් ආකාරයය.

ඇත්තවශයෙන්ම මේ මොහොත වන විට ප්*රශ්නයකට පවතින්නේද ඔහූ පිළිබඳ මේ යථාර්ථයම වෙයි.

වේළුපිල්ලේ ප්*රභාකරන් අශිෂ්ට, නිවට, බියගුළු නායකයකු නොවේ නම් අහිංසක සිවිල් මිනිසූන් මැද සැඟව ලෝකයේ කවූරුන් හෝ තමන් බේරාගැනීමට එනතුරු කල්මරන්නේ නැත.

මේ මොහොත වන විටද කෙසේ හෝ මේ ම්ලේච්ඡයාගේ ග්*රහණයෙන් මිදුණූ ඇතැම් මිනිසූන් තම අත දරුවන්, රෝගීන් කරපින්නාගෙන යූද මූක්ත කලාපයට පලා එන බව සත්*යයකි. එහෙත්, එසේ කරනූ නොහැකි තව බොහෝ පිරිසක් ඔහූ තම ආවරණය වශයෙන් තබාගෙන සිටී.

එල්. ටී. ටී. ඊ. යට සම්බන්ධ සහ හිතවාදී සියලුම වෙබ් අඩවි, ප්*රචාරණ මාර්ග මේ දිනවල බලවත් උත්සාහයක යෙදී සිටින්නේ ශී්*ර ලංකා හමූදා මූලතිව්හි කොටූවී සිටින සිවිල් ජනතාව විනාශ කරන්නේය යන පච ප්*රචාරය වෙනූවෙනි.

කොටි හිතවාදී ජාත්*යන්තර රාජ්*ය නොවන සංවිධාන කීපයක් මළ සිරුරු බහාලන බෑග් 35,000 ක් ඇනවූම් කරන්නේ ලෝකයට එවැන්නක් ඇඟවීමටය.

තමිල්නාඩූවේ වැඩවර්ජන සංවිධාන කෙරෙන්නේ, යූරෝපයේ කුඩා කණ්ඩායම් විරෝධතා දියත් කරන්නේ ශී්*ර ලංකා තානාපති කාර්යාල, කොන්සල් කාර්යාලවලට පහර දෙන්නේ ලෝකයට වෙනම කතාන්දරයක් පෙන්වා දීමටය.

එහෙත් මේ සියල්ලෙහි සත්*යය දෙමළ ජනතාවක් වෙනූවෙන් මතුවූ වේදනාවක් නොව පෙරකී ත්*රස්තවාදී නායකයා කෙසේ හෝ බේරා ගැනීම පිළිබඳව ප්*රශ්නයක්ම වේ.

දැනටමත් ලෝක දේශපාලන විචාරකයන් මතුකරන ප්*රශ්නයක් නම් වේළුපිල්ලේගේ විනාශයෙන් පසූ ශී්*ර ලංකාව තුළ හෝ පිටත එල්. ටී. ටී. ඊ. සංවිධානයට කුමන ඉරණමක් අත්වේද යන්නය.

වීරෝදාර හමූදා සේනාංක හතකට කොටූවී උඩබිම බලමින් සිටින වේළුපිල්ලේ මේ දිනවල කල්පනා කරමින් සිටින්නේ බම්බූ එල්. ටී. ටී. ඊ. යක් ගැන නොව තමන්ගේ පණ බේරා ගන්නේ කෙසේද යන්න පිළිබඳවය.

ඔහූ හොටූ කඳුළු පෙරමින් තමන්ගේම මිනිසූන් තමා වටා රඳවාගෙන සිටින්නේ ඒ නිසාය.

දැන් අපට කිව හැක්කේ, මේ මිනිසා ත්*රස්තවාදීන් අතරවත් මීට පෙර සිටියේ දැයි සැක හිතෙන තරමේ නිවට මිනිසෙක් බවය.

2009/02/07 devaina kathuweakiya
 

shiran24

Member
Jan 12, 2009
175
0
0
machan tharinda........... thread eka nam elakiri. divaina editorge katata masuran dannath one.

eth repost wela ban. aulak na mama anith eke liyapu ekama liyannam.

ele lipiyak saha ela thread ekak. oka niwataya thamai. oya niwataya bihiwune demala minissunta wechcha asadaranayak wisadanna neme.

oya niwatayawa bihikeruwe ita kalin hitapu samahara jathiwadi demala nayakayo thamai. thamange bala thanhawata asadarana illim illala (50-50 wage) ewa dinanna bari unama north east kiyanne demala minissunge homeland eka saha eka suddo sinhalayanta baradunna kiyala me jathiwadi nayakayo ahinsaka demala minissunta boru kiwa. (e athare sinhala demala gatum athiunu bawa aththa. samahara sinhalayan mi harak wada kala. eth koti bihi une e nisa neme. apita ehema ugannanna hadana un une mokakda kiyala apata hanganawa). ithin ahinsaka demala tharunayo thamange mathrubhumiya sinhalayan uduran inawa kiyala hithagena awi athata gaththa!!!!!!! okai une.

samahara demala nayakayo nowenna prabhakaran kiyana niwataya bihi nowenna thibba........ TNA eka jathiwadaya athahariye nathnam thawa prabhakaran kenek hadei!!!!!!!!