No Confidence Vote

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,867
    13,333
    113
    පෘථිවිය
    විශ්වාසබංගයට සහය නොදෙන සියලු මන්ත්‍රීන් ජාතිද්‍රෝහීන් සේ සලකන්න.
    පක්ෂප්‍රතිපත්ති කිසිවක් මෙහි දී අදාළ නැත.

    පක්ෂවී ඉදිරි චන්දෙට එන්න
    විපක්ෂවී චන්දෙට නොඑන්න.

    අපි ප්‍රබල හඬක් ගොඩනගමු!
    බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් සියල්ලගෙන සහයෝගය බලාපොරොත්තුවේ
     
    • Like
    Reactions: D_Mad

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    බදුර්ඩීන් සුරැකීමේ පෙරමුණ බිහිවෙමින් ඇත.සුපුරුදු පරිදි ගූ ඇන් පියේ පසුපෙල ගණිකාවන් බදුර්ඩීන් ත්‍රස්තවාදියා වෙනුවෙන් හඬ අවදි කරමින් තිබේ.
     
    • Like
    Reactions: KDH

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    අපට ඔන්න බලාගන්න පුලුවන් රටට ඇත්තටම අදරේ කවුද, ඇත්තටම ආදරේ නැත්තෙ කවුද කියල ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    මෙයට හොඳ ප්‍රචාරයක් දෙන්න කට්ටිය

    Please give good publication for this in FB and other social media

    10pni9i.jpg

    මේ තියෙන්නේ ප්‍රතිචාරයක්
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    Pirimi ganikawo tika kohomat badudeenta support..

    Et deshapremiyo tika balamuko abarena hati..Balamu oka wisadena hari...

    මහින්ද සද්ද නැතුව ඉන්නව ඔන්න බලපන්කො.. වෝට් නොකර ඉන්නවා.. විමලෙලා ගම්මන්පිල වගේ උන් නම් ඕකට විරුද්ධ වෙනවා.. එනිවේ අපි බලමුකො නියම දේශප්‍රෙමියො කවුද කියල.
     
    Dominos Piza

    Member
    Jun 18, 2018
    77
    9
    0
    බැසිල් රාජපක්ෂ, එස්.එම්. චන්ද්‍රසේන වගේ සෙට් එකකුත් විශ්වාසබංගය ට විරුද්ධයි. මේ යක්කුට මේ වගේ වැඩකදී වත් එකට ඉන්න බැරි. අනුරාධපුර මුස්ලිම් චන්ද ටික නැති වෙයි කියලා වෙන්න ඇති
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    සිංහල මිනිස්සු දැන් ඉඳලම බෙදිලා. මේ විශ්වාසභංගය ගේන්නේ රිෂාඩ් ට විරුද්දව. කොන්දේසි විරහිතව එකට පක්ෂ වෙන්න ඕනේ. නැත්නම් අනිවා ඌ එක්ක ඩීල් දාපු එකෙක්..
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    සිංහල මිනිස්සු දැන් ඉඳලම බෙදිලා. මේ විශ්වාසභංගය ගේන්නේ රිෂාඩ් ට විරුද්දව. කොන්දේසි විරහිතව එකට පක්ෂ වෙන්න ඕනේ. නැත්නම් අනිවා ඌ එක්ක ඩීල් දාපු එකෙක්..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,020
    113
    රූකඩ රාජ්ජේ
    සිංහල මිනිස්සු දැන් ඉඳලම බෙදිලා. මේ විශ්වාසභංගය ගේන්නේ රිෂාඩ් ට විරුද්දව. කොන්දේසි විරහිතව එකට පක්ෂ වෙන්න ඕනේ. නැත්නම් අනිවා ඌ එක්ක ඩීල් දාපු එකෙක්..

    ඕක තේරුම් ගන්න බැරි උන් කීපදෙනෙක් තවමත් මේකේ ඉන්නවා..... මහින්දව එලවන්න තිබුන උනන්දුව බදුදින්ව එලවන්න මුන්ට නෑ...

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,317
    1,049
    113
    නොදනි(Unknown)

    ඕක තේරුම් ගන්න බැරි උන් කීපදෙනෙක් තවමත් මේකේ ඉන්නවා..... මහින්දව එලවන්න තිබුන උනන්දුව බදුදින්ව එලවන්න මුන්ට නෑ...

    mata pena widyata godak unat umanwak na.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මහින්ද සද්ද නැතුව ඉන්නව ඔන්න බලපන්කො.. වෝට් නොකර ඉන්නවා.. විමලෙලා ගම්මන්පිල වගේ උන් නම් ඕකට විරුද්ධ වෙනවා.. එනිවේ අපි බලමුකො නියම දේශප්‍රෙමියො කවුද කියල.

    :yes::yes: parliament enne nati wei