No Confidence Vote

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    මේ පාර මහින්ද චන්දෙ නොදුන්නොත් මේකට එයාටත් sorry.com
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,279
    360
    83
    මේ පාර මහින්ද චන්දෙ නොදුන්නොත් මේකට එයාටත් sorry.com

    :yes::yes::yes::yes:

    Man methek kal chande deela naa oya ekektawath...
    Habai mahindata chande nodammata kawadawath apahasa karala katha kare naa...Eth mekata eya vote kare nathoth eyawath ara guu godata danna wenawa (uge wate inna ewun nam kohomath guu).....meeta kalinuth keepa parakma vote nokara hitiya mahinda...mathakada?
     
    • Like
    Reactions: SSonic9999

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    වැදගත්ම දේ ඕකට පක්ශව ආණ්ඩුවෙන් චන්දෙ දෙන්නෙ මොකාද බලන්න ඕන . අන්න ඌට තමා ඇත්තටම රට ගැන හැගීමක් තියන එකා වෙන්නෙ :yes::yes::yes:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    :yes::yes::yes::yes:

    Man methek kal chande deela naa oya ekektawath...
    Habai mahindata chande nodammata kawadawath apahasa karala katha kare naa...Eth mekata eya vote kare nathoth eyawath ara guu godata danna wenawa (uge wate inna ewun nam kohomath guu).....meeta kalinuth keepa parakma vote nokara hitiya mahinda...mathakada?

    yes..ewata reasons thibba..but mekata ehema wenna ba kohomath
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Joint Opposition submits a No Confidence Motion against Minister Rishad Bathiudeen to the Speaker with signatures of 66 MPs
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    බැසිල් රාජපක්ෂ, එස්.එම්. චන්ද්‍රසේන වගේ සෙට් එකකුත් විශ්වාසබංගය ට විරුද්ධයි. මේ යක්කුට මේ වගේ වැඩකදී වත් එකට ඉන්න බැරි. අනුරාධපුර මුස්ලිම් චන්ද ටික නැති වෙයි කියලා වෙන්න ඇති

    බැසිල් මේකට විරුද්ධ වුනාට වැඩක් නැනේ. ඌ මන්ත්‍රී කෙනෙක් නෙමෙයිනේ. පාර්ලිමේන්තුවේ ඉන්න උන්ගෙන් බලමුකෝ විරුද්ධ වෙන්නේ කවුද කියලා.