no electricity 4days

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,673
    2,483
    113
    Bevery Hills-90210
    ape gedarata no electricity dawas 4 edan.. C.E.B ekada 12 parak kiwwa. 1987 walata kiwwa. dan mona Hu# karanne.


    un kiyanawa dan enawa , maga enawa, 4min walin enawa kiya, eth naa ban...
    epa wela inne. eka wadak wath karaganna wedihak naa.
    barema thana mama kiwwa kiyak oneda meka ekmanata hadala denna kiyala. un kiwwa salli ganna aya athi eth apita nam epa kiyala....meka post karanne phone ekin....

    දැන් වැඩේ හරි.... මම රෑම ගිහිල්ලා හෙඳට 2ක් කථා කරා... .. ඒ ගමන්ම ජීප් එකකට ලොකු ඉනිමගක් දාගෙන යමු මහත්තයා කියලා මාත් එකක්ම වැඩේට ආවා.....
     
    Last edited:
    • Like
    Reactions: earl007

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    2.gif
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    me num 1 mokadda ban

    ඉලෙක්ට්‍රිසිටි බොර්ඩ් එකේ හෙඩ් ඔෆිස් මචන්. අරගෙන හෙමීට ගැටළුව කියපන්. උඩින් ඕඩර් එක ආවාම සොක්කො බය වෙලා එනවා. හැබැයි දැන්නම් ඔෆිස් වහලා ඇති. අරන් බලලා වහලා හෙට 9 පහුවෙලා කතා කරලා බලන්න.