ඔය සිද්දියෙදි මොකක්ද උනේ කියල හරියට දන්නෙ නෑ නේදසයිබීරියාවට වැටුන සයිස් එකක් වැටුනම ඇති නේ ලංකාවට![]()
ඔය සිද්දියෙදි මොකක්ද උනේ කියල හරියට දන්නෙ නෑ නේදසයිබීරියාවට වැටුන සයිස් එකක් වැටුනම ඇති නේ ලංකාවට![]()
ප්රභාකරන් ලොක්ක හිටියනම් කුරුම්බාඇට්ටි ප්ලේන් එකකින් බෝම්බයක් අතඅරිනව ඕකට සුවර්.
ඒකත් පොලවට වැටුනෙ නෑනෙ බන්. අහසෙ පිපිරුනෙ... මේකයි බන් සීන් එක ඔය වගේ පොඩි ග්රහක බරෙන් අඩු නිසා පෘතුවියේ පෘශ්ටයට ලම්බකව තමයි යන්නෙ ඉතින් එහෙම ලම්බකව ගිහිල්ල ගිහිල්ල පුපුරල යනව, පොලවෙ වදින්න තරම් වෙලා කැරකෙන්න තියන සම්බාවිතාව ගොඩක් අඩුයි. බර වැඩි වෙන්න වැඩි වෙන්න පොලවෙ වදින්න තියන සම්බාවිතාව වැඩි වෙනව.![]()
, උඹට උත්ත්තර දෙන්න තරම් දැනුම නෑ
හිටහන් හොයල බලල කියන්නඒ අන්තිමේට එලියට විසිවෙන්නේ මොකෝ දන්නේ නෑ. දිගටම කැරකි කැරකි ඉන්නෙ නැතුව

ee mchn onema wasthuwak "Escape Velocity" kiyana speed ekata awama guruthwakarshnayen iwath wenna puluwn![]()

තොපි ඔක්කොම කැමති ඔය ගැට්ට අපේ වටේ කැර කැවි තියනවටද
![]()
ඔකට ඉරේ gravitational effect එකත් බලපාන නිසා escape velocity එක ගන්න පුලුවන් බලයක් එලියට තිබුන.

ඔය වගේ ලක්ෂ ගානක් තියෙනවා අගහරු ලයින් එකේ
ඕවා වලින් පෘතුවිය ආරක්ෂා කරනවා ලොකු ඒවා ඇවිල්ලා වදින්න දෙන් නැ
Mokaaaa
ai ban dakke na wage yanna epa kiyala kiyanne ?

තන්ක් ෆෝ පැහැදිලි කිරීම් වලටee mchn onema wasthuwak "Escape Velocity" kiyana speed ekata awama guruthwakarshnayen iwath wenna puluwn![]()
තන්ක් ෆෝ පැහැදිලි කිරීම් වලට![]()
ඔකට ඉරේ gravitational effect එකත් බලපාන නිසා escape velocity එක ගන්න පුලුවන් බලයක් එලියට තිබුන.
ai ban dakke na wage yanna epa kiyala kiyanne ?

ස්ථාවර කක්ෂයක නෙමෙයි තියෙන්නේ![]()
එහෙනම් අපේ හඳ කොහොමද ස්ථාවර කක්ෂයක යන්නේ ? ගෝදලාකාර ස්වරූපයක් තියෙන නිසාද ? ඇස්ටරොයිඩ් එකට ගෝලාකාර නැති නිසාද පෘථිවියේ ගුරුත්වයෙන් මිදෙන්නේ ?
ee mchn onema wasthuwak "Escape Velocity" kiyana speed ekata awama guruthwakarshnayen iwath wenna puluwn![]()
![]()
ඔකට ඉරේ gravitational effect එකත් බලපාන නිසා escape velocity එක ගන්න පුලුවන් බලයක් එලියට තිබුන.
තව අවුරුදු මිලියන ගානකින් අපේ මාමන්ඩියත් අපෙන් ගැලවිලා යනවා බංගැලවෙන්න ඔන්න මෙන්න සීමාවේ තමයි කැරකි කැරකි ඉන්න ඇත්තෙ එහෙනං. පෘතුවියයි හඳයි ඉරයි තුනම ගානට සෙට් වෙන්න ඇති එලියට පැන ගන්න පුළුවන් වෙන්න.

තව අවුරුදු මිලියන ගානකින් අපේ මාමන්ඩියත් අපෙන් ගැලවිලා යනවා බං![]()

ගැලවෙන්න ඔන්න මෙන්න සීමාවේ තමයි කැරකි කැරකි ඉන්න ඇත්තෙ එහෙනං. පෘතුවියයි හඳයි ඉරයි තුනම ගානට සෙට් වෙන්න ඇති එලියට පැන ගන්න පුළුවන් වෙන්න.