NO NO NO

denis_doj

Junior member
  • Jul 6, 2007
    222
    12
    18
    42
    okkama girl Friendla ohemathamae. aurudu 6thissema okathamae. kanak ahela inna na. danuth laga edan kiyawanwa.
     

    Sha27

    Member
    Mar 13, 2010
    54
    0
    0
    hmmm.... jeewithakata adariyak one, habai me gal tikak extreme wadi wage! ...kellek baninnawa, hoyannawa, e adariyata... but if she has no trust den she has no love.. oyaga thathata help karannawa kamathi natham den hw u gonna b 2gether sumday?? :/ oya waradi deyak karala baninawa nang kamakwath nehe... habai me gal mara selfish patai!
    oyata thiyanna prashna ganna dannaganath eya mehama nang, if i were u i wuldnt stay wit sum1 lyk dat... oya eyata godak adare athi habai eya e adare tharum aran adare karanne natham, e adare tharuma mokada?! :/
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    කෙල්ලට බම්බු ගහගන්න කියල උඹ ඉගෙන ගනින්.
    කෙල්ලෙක් නිසා ඉගෙනීම කඩාකප්පල් කර ගන්නවානම් උඹ අමුම අමු ගොනෙක්.
    sirwatama bn umba issella AL elatama kara ganin,dan kella ohoma nm bandapu dawsata koohmata hitida,oya podi kello ne bn kochhra kal api ekka idida danneth na,kellek nathi una kiyla marenne na ne bn,issellama AL elata karpan
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    එල එල....:):)
    උබත් මගේ බෝට්ටුව්ම තමයි....;)
    ඕව ගණන ගන්න එපා බන්....:D
    රණ්ඩුව ඉවර උනාම තමයි දෙන්නටම දැනෙන්නේ...
    රණ්ඩුවට කලින් හිටියට වඩා ආදරෙයි කියල....:love::love:

    එත් දුකයි මචන්:sorry::(. අම්ම කෙනෙක් නැති උබට කෙල්ලගේ ආදරේ මහමෙරක් වගේ දැනෙනවා....:(
    එත් උබ දන් ඉන්නේ ටිකක් අමාරු පඩියක් උඩ ඔතනින් ඉක්මනට වැටෙන්න තියෙන අවස්ථාව ගොඩාක් වැඩියි....:nerd::nerd:
    එත් ඔතනින් උඩට යන්න ගොඩාක් අමාරුයි....:yes:


    ඉන්න තැනින් වැටුනොත් උබට අහිමි වෙන දේවල් වැඩියි.....:(:(
    එත් උබ ඔතනින් උඩට ගියොත් උබට නොලබෙනවයි කියල හිතන දේවලුත් ලැබෙනවා....:yes::yes:
    එක නිසා තනියම ඉන්න උබව මෙච්චර කල් හදාගත්තු තාත්තට කරන උපහාරයක්‌ විදිහට exam පාස් වෙන්න හිත හදා ගනින්.....:):)
    පුලුවන්නම් කෙල්ලව meet වෙලා තත්වේ පැහැදිලි කරලා දෙන්න බලපාන්......:)