NO NO Virus !!! {-- See Defaa --}

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    logo.gif


    එලකිරි එකෙ යාලුවනේ ඔන්න මම ඔයාලට එලකිරි වගේ info එකක් ගේනාවා..
    මෙන්න මෙහෙමයි ඔයලා ඉතින් නිතරම නෙට් එකත් එක්ක ඉන්න කස්ටියනෙ ඒවා නෙට් එකෙන් බාලා pen drive වලත් දාගෙන යනවනේ ඔන්න ඉතින් එ කස්ටියට එලකිරි බාන්ඩයක් තමයි මේ..

    මෙහෙමයි දැන් අපි පොඩ්ඩක් සවිස්තරාත්මකව පැහැදිලි කරගමුකෝ..

    කට්ටියම දන්නවනේ වයිරස් එකක් කම්පියුටරේට ආවට පස්සේ වයිරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල් කරලා ඒ වයිරස් එක අයින් කරන්න බෑ කියලා.. :confused::confused:
    දන්නේ නැත්තම් දැන් දැන ගන්න.. එල එල :lol::lol:
    ඒ වයිරස් එක ඔපරේටින් සිස්ටම් එකත් සමග සම්භන්ධ වෙලා ක්‍රියාත්මක වෙමින් පවතින හින්දා කොච්චර වාරයක් වයිරස්ගාඩ් එකකින් මේ වයිරස් එක කොච්චර
    හොයල ඉවත් කලත් නැවත නැවත පිහිටුවිම සිදුවෙනවා..:oo::oo::baffled:


    ඔන්න ඉතින් ඒ ප්‍රශ්නයට විසදුමක් ගෙනවා..ඒ තමයි රෙසිකියු CD..
    රෙසිකියු CD මගින් කම්පියුටරය බූට් කරලා අපට පුලුවන් අදාල වයිරස් එක ඉවත් කරන්න.. :yes::yes:


    4122(3)en.jpg


    Kaspersky Rescue CD එක මෙතනින් බා ගන්න.
    Code:
    [COLOR="Black"][SIZE="2"]ftp://rescuedisk.kaspersky-labs.com/rescuedisk/[/SIZE][/COLOR]



    325477.jpg


    Avira Rescue CD එක මෙතනින් බාගන්න.
    Code:
    [COLOR="Black"][SIZE="2"]http://dl.antivir.de/down/vdf/rescuecd/rescuecd.iso[/SIZE][/COLOR]




    53500637.jpg


    AVG Rescue CD එක මෙතනින් බාගන්න
    Code:
    [COLOR="Black"][SIZE="2"]http://www.avg.com/us-en/avg-rescue-cd[/SIZE][/COLOR]



    h7l7i6tew3.jpg



    ESET Rescue CD එක මෙතනින් බාගන්න

    Code:
    [SIZE="2"]http://hotfile.com/dl/91838455/ca94d37/UMBackup_ESETRescueDisk.part1.rar.html
    
    http://hotfile.com/dl/91841525/570d62e/UMBackup_ESETRescueDisk.part2.rar.html[/SIZE]



    ඔයාලට තියෙන්නෙ මේක එකකට CD/DVD 1ට කොපි කරලා එකෙන් Boot කරන්න විතරයි.. ඊට පස්සෙ ඔයලට එක තනියම කර ගන්න පුලුවන්..
    එල එල... මතක ඇතුව CD/DVD එක කරන Burn කොට slow speed එකක් දාලා Burn කරන්න..






    ...........................................................

    දන්නවානේ හොද නම් කරන්න ඕනේ දේ !!!!
    රෙප් දෙන්න අමතක කරන්න එපා...

    එල එල....



    නොදන්න අයගෙ අවදානය පිණිසයි...
    copyrights @ EK member 12512
     
    Last edited:

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ඉතින් මෙක කරන්නේ කොහොමද කියලත් දාපන්කෝ.
    එතකොට නේ ලස්සන.... :yes:

    Download Link අපිත් දෙන්නම් කෝ...