NO online purchase anymore

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ලබන සතියේ සිට ඔන්ලයින් පර්චසින් සදහා ඩොලර් නිකුත් කිරීම සියලුම බැන්කු මගින් නවතාලීමට සැරසෙයි. බයි බායි අලි, ඇමසන් සහ ඊ බේ.. උම්මා.............😢😢
     
    paulo.a

    Junior member
  • Feb 1, 2022
    85
    68
    18
    ලබන සතියේ සිට ඔන්ලයින් පර්චසින් සදහා ඩොලර් නිකුත් කිරීම සියලුම බැන්කු මගින් නවතාලීමට සැරසෙයි. බයි බායි අලි, ඇමසන් සහ ඊ බේ.. උම්මා.............😢😢
    Reference , links ?
     
    • Haha
    Reactions: manjulabw

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,055
    17,155
    113
    Colombo
    ලබන සතියේ සිට ඔන්ලයින් පර්චසින් සදහා ඩොලර් නිකුත් කිරීම සියලුම බැන්කු මගින් නවතාලීමට සැරසෙයි. බයි බායි අලි, ඇමසන් සහ ඊ බේ.. උම්මා.............😢😢
    source?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,914
    10,500
    113
    In the eyes of my girl
    ලබන සතියේ සිට ඔන්ලයින් පර්චසින් සදහා ඩොලර් නිකුත් කිරීම සියලුම බැන්කු මගින් නවතාලීමට සැරසෙයි. බයි බායි අලි, ඇමසන් සහ ඊ බේ.. උම්මා.............😢😢
    අර ගෘප් එකේ දාපු පලියට මේකේ අතාරින්න එපා යකෝ :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,620
    168,945
    113
    එකමත් එක රටක
    subscriptions ?

    එහෙම කරොත් ඉතින් ඩොලර් එවන එකත් නවතිනවා .
    කරොත් ඔය වගේ ගොන් වැඩක් තමයි නාකි ලෝන්තයා කරන්නේ. මුලින්ම නැති කරල දාන්න ගිහින් තියන දේවලුත් කෙලවා ගන්න එක.
     
    • Like
    Reactions: hasithayad

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,994
    101,623
    113
    කලින් දාපු ගමන් වැටෙන පේමන්ට් මේ ටිකේම ඩිලේ. සර්වර් වලට එහෙම කලින්ම බිල් කරල ගෙවා ගනින්. මුන් නැත්තන් හොද ආතල් එකක් දෙනව
     
    • Like
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අරගල කරල කරල දිනා ගත්ත දේවල් තව ටිකක් කරානම් කැදත් නැති වෙයි ගොන් රැලට
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අරගල කරල කරල දිනා ගත්ත දේවල් තව ටිකක් කරානම් කැදත් නැති වෙයි ගොන් රැලට
    අම්මටහුඩු දැන් අරගලේ නිසාද ඩොලර් නැත්තෙ? පුකේ තාම ගූ නැවද?
     
    • Haha
    Reactions: icepack and Idias