මම ඉඳල හිටලා porn movie එකක් බැලුව..
මේකේ එක්කෙනක් දල තිබුන no porn challenge එක දැකල..
මාත් පටන් ගත්තා වැඩේ.. සිරාවටම වැඩේ ඇත්තනේ ඔයි...

මුල් දවස් වල නම් sexual feeling අවා.. ඒවා porn සම්බන්දව නෙමෙයි.. පරණ අදර සම්බන්ද ගැන.

. නමුත් මන් ස්වයන් වින්දයන කලේ නෑ... 

දැන් නම් මාර පාලනයක් තියෙනවා බන්... playboy ෆොටෝ එකක් දැක්කත් මුකුත් හිතෙන්නේ නෑ.. එකේ කලාත්මක බව ගැන හිතල නිකන් ඉන්නවා..

මන් මේ ටිකේ මන් කැමති කෙල්ලෙක් ගැනත් හිතනවා..
වනචර දේවල් නෙමෙයි.. එයාව දිනාගන්න්න ඕන විදිය..
මට කා ගැනවත් දැන් එහෙම හිතෙන්නේ නෑ.. බැන්දම පස්සේ ඕන මගුලක් පුළුවන්නේ කියල හිතෙනවා..

no porn challenge එක දැකල බොරු වැඩක් කියල හිතපු අයට කියන්නේ.. වැඩේ සර්තකයි බන්.. ධනවාදී ආකල්ප ගොඩනැගෙන්න ගන්නවා නිකන්ම ඕන දෙයක් ගැන

Last edited: