No Sugar - කට්ටිය එන්න

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    සිනි ඕනේ වෙනවා මොලේ වර්ධනයට​

    මොලේ වර්ධනයට නෙමෙයි. ඇගේ හැම දෙකටම සිනි ඕනේ. හැබැයි කාබ්ස් වලින් අවශ්‍ය තරම් සිනි හදාගන්න ඇග දන්නවා.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    මමත් කරන්නේ ඕක තමා. Added sugar දාපු නැති ඒවා තමා ගන්නේ. පලතුරු පොඩ්ඩක් කනවා පැණි රහ කන්න ඕන උනාම. පලවෙනි සති දෙක තුනේ withdrawal එක, හරියට drugs අරගෙන නැවැත්තුව වගේ.
    :):)
    ටික දවසක් ගියාම ගානක් නැතුව යනවා
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,445
    113
    :):)
    ටික දවසක් ගියාම ගානක් නැතුව යනවා

    True..
    It all depends how you are brought up. I do have a 18 year old son, who only knew there's something called chocolates when he went to school. He eats a ton of chillies, but no sugar. He eats a lot of fruits, milk off the fridge (not warmed), tea & coffee without any sugar. I have to admit he likes an occasional chocolate milk, a faluda, or half a litre of ice cream ;) but doesn't eat any other sweets, not even a piece of cake. Keep the sugars off them from the toddler age, no problems.
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    මුලින්ම හාෆ් ප්ලේට් කරා
    ඊට පස්සෙ පැය විසි හතරෙන් පැය 8ක් ඇතුලත අහාර අරගෙන පැය 16ක් නිරාහාරව සිටිනවා
    එහෙම කියලා පැය අටේ අම්බානෙක කන්නෙ නැහැ

    https://tdeecalculator.net

    සයිට් එකට ගිහින් ඔයාගේ දවසක කැලරි කවුන්ට් එක හොයාගෙන
    හැම වෙලාවෙම හෙල්ති ෆුඩ්ස් ඔයාගේ දවසක කැලරි කවුන්ට් එකට වඩා 40%වත් අඩුවෙන් කන්න
    කොළපාට එළවලු නිතරම කන්න බලන්න
    බත් කන එක අඩු කරන්න
    උණු වතුර බොන්න පුරුදු වෙන්න
    මේක නීතියක් වගේ දවස ගානේ කරන්න
    වෙනස බලන්න කො

    OYA AMilage fan kenekda?:lol:
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    OYA AMilage fan kenekda?:lol:

    ඒ වගෙ.

    ඒ group එකේ ඉන්න අයට තියෙන්නෙ ශොට් ගෝල් එකක්. මං දැක්කා කැලරි 3400ක් ඕන කෙනෙක් 800ක් අරගන්නවා කියලා බර අඩු කරන්න.

    එහෙම කරොත් නම් ඇගේ මස් නැතිවෙලා යනවා. බර අඩුවෙනව මසල් වලින්. ඉට පස්සෙ ස්කිනි ෆැට්
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    ඒ වගෙ.

    ඒ group එකේ ඉන්න අයට තියෙන්නෙ ශොට් ගෝල් එකක්. මං දැක්කා කැලරි 3400ක් ඕන කෙනෙක් 800ක් අරගන්නවා කියලා බර අඩු කරන්න.

    එහෙම කරොත් නම් ඇගේ මස් නැතිවෙලා යනවා. බර අඩුවෙනව මසල් වලින්. ඉට පස්සෙ ස්කිනි ෆැට්

    ලොකු දෙයක් මේකේ ඉන්න එකෙක්ට හරි මේක තේරෙන එක ගැන. මටත් ඕකම උනා. බලපන් මම thread එකක් දැම්ම :yes:

    www.elakiri.com/forum/showthread.php?t=1898988
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    mama kiri piti bona ekanum nawathuwa.seeni godak kanne naa.biscuit cake nawathana eka boru wadak bn.inneth awurudu 60-70 biscuit ekak cake kallak noka inne kohomada

    පොඩ්ඩ පොඩ්ඩ අඩු කරපන්, මුලින් සතියට එකක් වගේ කාපන්. ඔහොම අඩු කරපන් මාසෙකට වගේ :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    OYA AMilage fan kenekda?:lol:
    oya concept eka amilage magulak newei
    eka loke godak denek karanawa
    kardashian ehemath oya type eke ekak thamai follow karanawa kiyanne
    aus wala oya concept eka godak ewun follow karanawa

    amilaya eka sinhalen pehediliwa kiyala denawa dekka
    ekai mama share kale


    ඒ වගෙ.

    ඒ group එකේ ඉන්න අයට තියෙන්නෙ ශොට් ගෝල් එකක්. මං දැක්කා කැලරි 3400ක් ඕන කෙනෙක් 800ක් අරගන්නවා කියලා බර අඩු කරන්න.

    එහෙම කරොත් නම් ඇගේ මස් නැතිවෙලා යනවා. බර අඩුවෙනව මසල් වලින්. ඉට පස්සෙ ස්කිනි ෆැට්

    group eke widiyata nethuwa ganata karapan eka ubata match wena widiyata
    group eke godak success stories thiyenawa mama dekala thiyenawa
    ube body type ekata set wena widiyata wede karapan
    kema adu karalama newei workout karanna ona adugane home wath karapan
    adungane PVC pipe ekak aragena karapan follow karala bada bahinna
    kema walin 60% koroth ithuru tika workout walin karanna puluwan
    :yes: :yes: