මේකේ ඉන්නවද No Sugar කට්ටිය. මම දැන් සති දෙකක් No Sugar.
තේ, කොපි වලට සීනි දාන්නේ නැ. කඩෙන් කන එක සම්පුර්ණයෙන් නැවැත්තුව. දවසට වේල් දෙකක් කනවා. බිස්කට් කේක් අයිස් ක්‍රීම්
ඔක්කොම නැවැත්තුව. කිරලා මැනලා කනවා. දවස් 7 ම ජිම් හෝ ඇවිදින්න යනවා.
මුල් දවස් ටිකේ නම් පණ නැ. නිදිමතයි දවසෙම. දවල් 11 වගේ වෙද්දී බඩගිනි (උදේට කන්නේ නෑ ). ජිම් එකේ ඉස්කොට් 100ක් විතර ගහනවා බර එක්ක. ඇදෙන් නැගිටින කොට පොල්ලෙන් ගහලා වගේ. කන්න හදන්න ගියාම වයිෆ් ට එපා වෙනවා. කන්න වියදම වැඩි. දවස් තුනකට චිකන් කිලෝ දෙකකට වැඩිය යනවා. පලතුරු කිලෝ දෙකකට කිට්ටු වෙන්න යනවා. චිකන් බත් කාලා පලතුරු කන්න ගියාම එපා වෙනවා
හැබැයි ටික දවසක් ගියාම මාර ගති. දැන්නම් සීනි ඕනෙම නැ. සීනි රහ අමතක වෙලා තියෙන්නේ. energy level එකත් සැහෙන්න හොදයි. පාන්දර නැගිටින එක එහෙම ගේමක් නැ. 4ට නැගිටිනවා ඇවිදින්න යන්නේ නැති දවස් වලට. ඇවිදින දවස් වලට 5ට නැගිටිනවා. ඉස්සර 7ට නැගිටින්නෙත් අමාරුවෙන් . දවල්ට නිදාගන්න ඕනේ නෑ. කවට පස්සේ නිදිමත එන්නේ නැ. ඉස්සර කිඉල්ස් එකට ගියාම ගන්නෙම බයිට්, චෝකොලට්, යෝගට්, බිස්කට්. 5000 කට එහා බිලක් එනවා. අතවශ්‍ය දේවල් නැතුව. දැන් ගන්නේ ඔක්කොම උයන ඒවා. වයිෆ්ට යෝගට් එහෙම ගන්නවා. බිල සැහෙන්න අඩුයි. බාගයක් විතර.
වයිෆ්ගේ සපෝර්ට් එක තමයි ඉතින් වටිනාම දේ. මුල් කාලේ පොඩ්ඩක් demotivate වෙනකොට හොදවයින් දෙකක් ගියලා motivate කරන්නේ එයා තමා
https://www.sweetdefeat.com/blog/what-happens-when-you-stop-eating-sugar
ට්‍රයි කරලා තියෙන කට්ටිය අත්දැකීම් කියන්න
තේ, කොපි වලට සීනි දාන්නේ නැ. කඩෙන් කන එක සම්පුර්ණයෙන් නැවැත්තුව. දවසට වේල් දෙකක් කනවා. බිස්කට් කේක් අයිස් ක්‍රීම්
ඔක්කොම නැවැත්තුව. කිරලා මැනලා කනවා. දවස් 7 ම ජිම් හෝ ඇවිදින්න යනවා. මුල් දවස් ටිකේ නම් පණ නැ. නිදිමතයි දවසෙම. දවල් 11 වගේ වෙද්දී බඩගිනි (උදේට කන්නේ නෑ ). ජිම් එකේ ඉස්කොට් 100ක් විතර ගහනවා බර එක්ක. ඇදෙන් නැගිටින කොට පොල්ලෙන් ගහලා වගේ. කන්න හදන්න ගියාම වයිෆ් ට එපා වෙනවා. කන්න වියදම වැඩි. දවස් තුනකට චිකන් කිලෝ දෙකකට වැඩිය යනවා. පලතුරු කිලෝ දෙකකට කිට්ටු වෙන්න යනවා. චිකන් බත් කාලා පලතුරු කන්න ගියාම එපා වෙනවා