Nokia නම් මාරයි - අවුරුදු 11ක් අදටත් වැඩ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    මේ ත්‍රෙඩ් එක දැකලා ඔන්කලේ, තාමත් වැඩ බන් නියමෙට, සේරම කෑලි තාම ඔරිජිනල් + battery.

    අවුරුදු 12+ ක් දැන්. :love2: A/L කාලෙ ගත්තෙ යාලුවෙක්ගෙන්. කඳුලුත් එනවා ඒක දකිද්දි. මතක කීයක්නම් ඇත්ද මේකෙ.



    20221229-140657-1.jpg
    20221229-140750.jpg



    මට මේකට original housing එකක් හොයාගන්න බැරිවෙයිද??
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,410
    100,343
    113
    පට්ට මගෙ එකත් හොයල බලන්න ඕනි.

    ඕක තව හේතුවක් උන්ට කෙල වෙන්න. අර HP උන් නන් වැඩේ දැනගෙන කීබොර්ඩ් එහෙම නවත්තලම දැම්ම.
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    5800.. මටත් 2010/2011 A/L කාලේ තිබ්බෙ ඕකක්

    අපරාදේ ඒක වික්කා ඒ කාලේ. තියාගන්න තිබ්බෙ :(
     
    • Love
    Reactions: NRTG and CorD SaC

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මේක මචන් ටච් එකක්නෙ, මන් ගාවත් තියේ 1280 එකක්. බඩු තාම වැඩ :)
    උන් බංකොලොත් උනේ කැඩෙන් නැති නිසා 😂 oya dala thiyena phone eka nan patta mchn
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    උන් බංකොලොත් උනේ කැඩෙන් නැති නිසා 😂 oya dala thiyena phone eka nan patta mchn
    ලොල් සිරාවට නේද බන්, :lol:

    ඔව් මචන් මේක මම ගත්තෙ 10500 :) මම ඒ කාලෙ මොනතරම් සතුටු උනාද මේක අරන්, ඒවා නම් මාර මතක මචන්
     
    • Love
    Reactions: chirantha19890821