Nokia 1100 Phone

teddycool

Junior member
  • Aug 23, 2014
    124
    23
    18
    earth
    :nerd: මචන්ලා මට මගේ පරණ 4න් එකේ කෝඩ් එක මතක නැ....කොහොමද කෝඩ් එක අයින් කරගන්නේ......දැන් තියන සිම් එක ඇරෙන්න වෙන සිම් එකක්වත් දාන්න බැ.....ලෝක වෙනවා......දන්න කෙනෙක් උදව් කරන්නකෝ.......නැත්තම් බම්ප් එකක් දල මේකටඋදව් වක් දෙන්න.....
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ලෝක වෙනවා නම් හදන්න බෑ බන්..
    0000 ක් ගහල බලපන්..:rofl::rofl:
     
    Last edited:

    teddycool

    Junior member
  • Aug 23, 2014
    124
    23
    18
    earth
    ලෝක වෙනවා හදන්න බෑ බන්..
    0000 ක් ගහල බලපන්..:rofl::rofl:


    බැ බන් එක වැඩ නැ.....මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕනි බන්.....4න් කඩවල උන් කරන්නේ....reset code එකක් තිබ්බනම් හරි නෙට් එකේ තියන ඒවා වැඩ නැ බන්
     

    teddycool

    Junior member
  • Aug 23, 2014
    124
    23
    18
    earth
    කණියා;21257975 said:
    Master code එක හොයං unlock කරගනිං

    #pw+1234567890+4#
    මේ කෝඩ් එකේ අන්තිමට ගහන්න තියන "#" එක ගහන්න බැ බන් එක වදින්නේ නැ.....එපාවෙනවා
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    මෙහෙමයි මචං ඕක අරන් පලයන් ෆෝන් කඩෙකට විනාඩි 10 උපරිම බොක්ස් එකකින් තමයි වැඩේ කරන්න වෙන්නේ. ඩිෆොල්ට් කෝඩ් වෙනස් කරපුවාම ඔය කියන කෝඩ් ජෙනරේටර් වැඩක් නෑ,, ෆෝන් එකේ කෝඩ් ගැහුවත් වැඩක් නෑ උබට උපරිම 200-300 අතර ගානක් යයි
     

    teddycool

    Junior member
  • Aug 23, 2014
    124
    23
    18
    earth
    මෙහෙමයි මචං ඕක අරන් පලයන් ෆෝන් කඩෙකට විනාඩි 10 උපරිම බොක්ස් එකකින් තමයි වැඩේ කරන්න වෙන්නේ. ඩිෆොල්ට් කෝඩ් වෙනස් කරපුවාම ඔය කියන කෝඩ් ජෙනරේටර් වැඩක් නෑ,, ෆෝන් එකේ කෝඩ් ගැහුවත් වැඩක් නෑ උබට උපරිම 200-300 අතර ගානක් යයි



    ela ela ela machan man ehema karannam nodanna weda karanna gihin anthimeta mata 4n ekath nethiwenawa......sup eka dunna hemotama thanks....:love::love::love::love::D