හොදම youtube facebook data සිම් එක..

DP SARA

Active member
  • Feb 22, 2021
    101
    71
    28
    මචන්ලා ටැබ් එකකට හරියන හොදම ඩේටා සිම් එක මොකක්ද? කෝල්ස් ගන්න ඕන නෑ. සති දෙකෙන් දෙකට රීලෝඩ් දන්න වෙන එවා නම් එපා..මට ඕන youtube, fb වගේ යන්න ටැබ් එකෙන්..නැත්තම් ඒක අපරාදේ පරණ වෙනවා යූස් කරන්නේ නැති නිසා..
    හොද අඩුවට තියන පැකේජ් මොනවද? 4g තියෙන්නෙ ඕන මහරගමට..
    hutch eke thiyenwa 1245 package ekak,ekata dawas 30 unlimited facebook,youtube
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,409
    1
    32,080
    113
    - උඩරට -
    මචන්ලා ටැබ් එකකට හරියන හොදම ඩේටා සිම් එක මොකක්ද? කෝල්ස් ගන්න ඕන නෑ. සති දෙකෙන් දෙකට රීලෝඩ් දන්න වෙන එවා නම් එපා..මට ඕන youtube, fb වගේ යන්න ටැබ් එකෙන්..නැත්තම් ඒක අපරාදේ පරණ වෙනවා යූස් කරන්නේ නැති නිසා..
    හොද අඩුවට තියන පැකේජ් මොනවද? 4g තියෙන්නෙ ඕන මහරගමට..
    Airtel 286
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,409
    1
    32,080
    113
    - උඩරට -
    Ow man baluwa unge site eke aulak na 4g 720p balanna puluwannam
    මචන් උන්ගේ තවම 4G ටෙස්ටින්ග් මට්ටමේ තියෙන්නේ , කොලබට නම් 4G දීලා තියෙන්නේ කියලා කියනවා.. හරියටම කන්ෆර්ම් කරන් සිම් එකක් ගනින්.. කෝල් කරලා අහපන් උන්ගෙන් විස්තර..
    උන්ගේ H++ ස්ප්‍රීඩ් එකත් පට්ට බන්..අනිත් ඒවාට වඩා ස්ප්‍රීඩ්
     
    • Like
    Reactions: Bizzare_Art

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මචන් උන්ගේ තවම 4G ටෙස්ටින්ග් මට්ටමේ තියෙන්නේ , කොලබට නම් 4G දීලා තියෙන්නේ කියලා කියනවා.. හරියටම කන්ෆර්ම් කරන් සිම් එකක් ගනින්.. කෝල් කරලා අහපන් උන්ගෙන් විස්තර..
    උන්ගේ H++ ස්ප්‍රීඩ් එකත් පට්ට බන්..අනිත් ඒවාට වඩා ස්ප්‍රීඩ්
    Ela man heta sim ekak gannam
     
    • Like
    Reactions: charitha2011