Dan use keranne ekak..hotspot dala giyanam hari ehenam..Tab nisa case ati ekehn bn. HD nm Mobitel tama 25GB
Dan use keranne ekak..hotspot dala giyanam hari ehenam..Tab nisa case ati ekehn bn. HD nm Mobitel tama 25GB
Oya gaana witharai kepenne.Mama Dan three months use karala thiyanawa.349/= kiwwata un 450/= witara gannawa anika okunta sathi dekendekata reload danna ona..mata calls ganna wadak na oka..
hutch eke thiyenwa 1245 package ekak,ekata dawas 30 unlimited facebook,youtubeමචන්ලා ටැබ් එකකට හරියන හොදම ඩේටා සිම් එක මොකක්ද? කෝල්ස් ගන්න ඕන නෑ. සති දෙකෙන් දෙකට රීලෝඩ් දන්න වෙන එවා නම් එපා..මට ඕන youtube, fb වගේ යන්න ටැබ් එකෙන්..නැත්තම් ඒක අපරාදේ පරණ වෙනවා යූස් කරන්නේ නැති නිසා..
හොද අඩුවට තියන පැකේජ් මොනවද? 4g තියෙන්නෙ ඕන මහරගමට..
Airtel 286මචන්ලා ටැබ් එකකට හරියන හොදම ඩේටා සිම් එක මොකක්ද? කෝල්ස් ගන්න ඕන නෑ. සති දෙකෙන් දෙකට රීලෝඩ් දන්න වෙන එවා නම් එපා..මට ඕන youtube, fb වගේ යන්න ටැබ් එකෙන්..නැත්තම් ඒක අපරාදේ පරණ වෙනවා යූස් කරන්නේ නැති නිසා..
හොද අඩුවට තියන පැකේජ් මොනවද? 4g තියෙන්නෙ ඕන මහරගමට..
1080 P වෙනකම් බලන්න පුලුවන්..720p balanna puluwamda
Adee ela man ehenam airtel ekak ganna habai eke ytb witarak ganna na neda?1080 P වෙනකම් බලන්න පුලුවන්..
කිසිම ලිමිට් එකක් නෑ
YoutubeAdee ela man ehenam airtel ekak ganna habai eke ytb witarak ganna na neda?
Ow man baluwa unge site eke aulak na 4g 720p balanna puluwannamYoutube
විතරක් නෑ බන්...
මචන් උන්ගේ තවම 4G ටෙස්ටින්ග් මට්ටමේ තියෙන්නේ , කොලබට නම් 4G දීලා තියෙන්නේ කියලා කියනවා.. හරියටම කන්ෆර්ම් කරන් සිම් එකක් ගනින්.. කෝල් කරලා අහපන් උන්ගෙන් විස්තර..Ow man baluwa unge site eke aulak na 4g 720p balanna puluwannam
Ela man heta sim ekak gannamමචන් උන්ගේ තවම 4G ටෙස්ටින්ග් මට්ටමේ තියෙන්නේ , කොලබට නම් 4G දීලා තියෙන්නේ කියලා කියනවා.. හරියටම කන්ෆර්ම් කරන් සිම් එකක් ගනින්.. කෝල් කරලා අහපන් උන්ගෙන් විස්තර..
උන්ගේ H++ ස්ප්‍රීඩ් එකත් පට්ට බන්..අනිත් ඒවාට වඩා ස්ප්‍රීඩ්