හොදම youtube facebook data සිම් එක..

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මචන්ලා ටැබ් එකකට හරියන හොදම ඩේටා සිම් එක මොකක්ද? කෝල්ස් ගන්න ඕන නෑ. සති දෙකෙන් දෙකට රීලෝඩ් දන්න වෙන එවා නම් එපා..මට ඕන youtube, fb වගේ යන්න ටැබ් එකෙන්..නැත්තම් ඒක අපරාදේ පරණ වෙනවා යූස් කරන්නේ නැති නිසා..
    හොද අඩුවට තියන පැකේජ් මොනවද? 4g තියෙන්නෙ ඕන මහරගමට..
     

    Gayantha123

    Active member
  • Jun 18, 2011
    222
    84
    28
    349/= kiwwata un 450/= witara gannawa anika okunta sathi dekendekata reload danna ona..mata calls ganna wadak na oka..
    Ehema na bn dialog 1e e ganamai. Mobitel thamai tax wenama kapenne. Anika mobitel 1e normal data tiyennat oni free package wada karanna . Dialog data 0 unath balance eka 0 unath wada
     
    • Like
    Reactions: Leb

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,993
    34,423
    113
    Hutch හරියටම 271ක් රීලෝඩ් කරගන්න (Youtube+FB+Whatsapp ) දින 30ක් අන්ලිමිටඩ්. අනෙක් ඇප් වලට නෝමල් ඩේටා රීලෝඩ් එකක් දාගන්න
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,993
    34,423
    113
    ඩයලොග එකේ 349 only,හැබැයි ඕකුන්ගේ පට්ට ස්ලෝ ,එපා වෙලා ඉන්නේ
    ඩයලොග් 349 කියන්නේ නෝමල් ඩේටා පැක් එකක්. 347 තමයි (FB+Whatsapp+Youtube) unlimited පැක් එක.
     
    • Like
    Reactions: kevin_levin

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඩයලොග එකේ 349 only,හැබැයි ඕකුන්ගේ පට්ට ස්ලෝ ,එපා වෙලා ඉන්නේ
    Apoo ehemada?
    Ehema na bn dialog 1e e ganamai. Mobitel thamai tax wenama kapenne. Anika mobitel 1e normal data tiyennat oni free package wada karanna . Dialog data 0 unath balance eka 0 unath wada
    Atteda mama mobitel danata phone ele use keranne
    480 wage mn nm balanne 720 nm wediya try karala ne
    ehemada mata 720p wath ona ban 11inch display ekak tiyenne
    Hutch හරියටම 271ක් රීලෝඩ් කරගන්න (Youtube+FB+Whatsapp ) දින 30ක් අන්ලිමිටඩ්. අනෙක් ඇප් වලට නෝමල් ඩේටා රීලෝඩ් එකක් දාගන්න
    hutch eke maximum 360p ban man dan baluwa eka.hariyanne na
    720 nam ba bn
    reload case ekk nam naha
    reload kerenna ona nattam un disconnect kerenawa line eka..
    720 slow da?
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    ඩයලොග් 349 කියන්නේ නෝමල් ඩේටා පැක් එකක්. 347 තමයි (FB+Whatsapp+Youtube) unlimited පැක් එක.
    අහ් ඔව් ඔව් පොඩි වැරදීමක් 347 තමයි,
     
    • Like
    Reactions: nalin0001

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,557
    3,360
    113
    Mobitel Signal thiyenawanam mobitel daganna
    25GB hambenawa HD balanna