Weda karanawanm copy unat kamak naa...මේ මොඩ්ල් එකෙ මිල ගැන නම් දන්නෙ නැහැ. ඕවා "copy" නෙමෙයිද?
නාඩි වැටෙනව නම් කෙහෙල් කදක් උනත් කමක් නැහැWeda karanawanm copy unat kamak naa...![]()
අපේ අම්මගේ ඒ phone එක මගේ අතින් ඒ කාලේ කැඩුන. ඒකයි මන් ඒ ජාතියේ එකක් අරන් දෙන්න බැලුවේ, දැනට smart phone එකක් අම්මට තියේ නිකන් මතක් වෙන්න තියාගන්නනාඩි වැටෙනව නම් කෙහෙල් කදක් උනත් කමක් නැහැ
phone ekak one hinda nemee ayye eya e phone eka issara idalama paavichchi karapu eka hinda godak duk unaa ewele.. ekai mn baluwe habayi ithin battery bahina ewanm wedak naa thamai..ගන්න එපා .බොරු වැඩක්. මාත් රු 2500ක් දීලා ෆෝන් එකක් ගත්තා. බැට්රිය පැය 10ක්විතර යද්දි බහිනවා. සමහරුන්ගේ ඒවගේබැට්රි හිටීන්නෙම නෑ. සමහර ඒවගේසිංහල සපෝට් කරන්නෙත් නෑ. උබ රු 6000ක් Nokia1280 එකකක්ට වියදම් කරන්න එපා. ඒ සල්ලිවලින් අලුත්ම Nokia 105එකක් ගනින්
ඩරස් එකේ ඕක 6000ට විකුණුවට ඕක එච්චර වටින්නෙ නෑ බන්. පරණ ෆෝන් එකට කේසින් දාලා විකුණනවා. අඩුම තරමේ බැට්රියවත් ඔරිජිනල් නෙමෙයි. උබට ෆෝන් එකක් ඕනිම නිසා ඩරස් එකේ හොද රිවීව් තියන තැනකින් ෆෝන් එකක් ගනින්. ෆෝන් එකේ බැට්රිය ඉක්මනින් බහිනව නම් අලි එකෙන්වත් ඔරිජිනල් බැට්රියක් ඕඩර් කරලා පස්සේ දාගන්න තමා වෙන්නේ.phone ekak one hinda nemee ayye eya e phone eka issara idalama paavichchi karapu eka hinda godak duk unaa ewele.. ekai mn baluwe habayi ithin battery bahina ewanm wedak naa thamai..