Nokia 1280 phone එකක් ගන්න තැනක්..

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේ මොඩ්ල් එකෙ මිල ගැන නම් දන්නෙ නැහැ. ඕවා "copy" නෙමෙයිද?
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    er
    නාඩි වැටෙනව නම් කෙහෙල් කදක් උනත් කමක් නැහැ
    අපේ අම්මගේ ඒ phone එක මගේ අතින් ඒ කාලේ කැඩුන. ඒකයි මන් ඒ ජාතියේ එකක් අරන් දෙන්න බැලුවේ, දැනට smart phone එකක් අම්මට තියේ නිකන් මතක් වෙන්න තියාගන්න
     
    • Love
    Reactions: clumsyhulk

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    බොරු වැඩක්. Original එන්නෙ නැහැ දැන්. කොපි වලට වියදම් කරන ගාණෙන් වැඩක් ඇති වෙන දෙයක් අරගෙන දීපන් බන්.
     
    • Love
    Reactions: ChamodhK

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    ගන්න එපා .බොරු වැඩක්. මාත් රු 2500ක් දීලා ෆෝන් එකක් ගත්තා. බැට්‍රිය පැය 10ක්විතර යද්දි බහිනවා. සමහරුන්ගේ ඒවගේබැට්‍රි හිටීන්නෙම නෑ. සමහර ඒවගේසිංහල සපෝට් කරන්නෙත් නෑ. උබ රු 6000ක් Nokia1280 එකකක්ට වියදම් කරන්න එපා. ඒ සල්ලිවලින් අලුත්ම Nokia 105එකක් ගනින්
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    ගන්න එපා .බොරු වැඩක්. මාත් රු 2500ක් දීලා ෆෝන් එකක් ගත්තා. බැට්‍රිය පැය 10ක්විතර යද්දි බහිනවා. සමහරුන්ගේ ඒවගේබැට්‍රි හිටීන්නෙම නෑ. සමහර ඒවගේසිංහල සපෝට් කරන්නෙත් නෑ. උබ රු 6000ක් Nokia1280 එකකක්ට වියදම් කරන්න එපා. ඒ සල්ලිවලින් අලුත්ම Nokia 105එකක් ගනින්
    phone ekak one hinda nemee ayye eya e phone eka issara idalama paavichchi karapu eka hinda godak duk unaa ewele.. ekai mn baluwe habayi ithin battery bahina ewanm wedak naa thamai..
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    දැන් ඒවා එච්චර හොද නැහැ කියලා කියන්නේ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    phone ekak one hinda nemee ayye eya e phone eka issara idalama paavichchi karapu eka hinda godak duk unaa ewele.. ekai mn baluwe habayi ithin battery bahina ewanm wedak naa thamai..
    ඩරස් එකේ ඕක 6000ට විකුණුවට ඕක එච්චර වටින්නෙ නෑ බන්. පරණ ෆෝන් එකට කේසින් දාලා විකුණනවා. අඩුම තරමේ බැට්‍රියවත් ඔරිජිනල් නෙමෙයි. උබට ෆෝන් එකක් ඕනිම නිසා ඩරස් එකේ හොද රිවීව් තියන තැනකින් ෆෝන් එකක් ගනින්. ෆෝන් එකේ බැට්‍රිය ඉක්මනින් බහිනව නම් අලි එකෙන්වත් ඔරිජිනල් බැට්‍රියක් ඕඩර් කරලා පස්සේ දාගන්න තමා වෙන්නේ.
    සිංහල වැඩ කරන්නෙ නැති ෆෝනුත් තියනවා. ඒවත් බලලා තමයි ගන්න වෙන්නෙ. නැත්නම් වැඩක් නෑ
     
    • Love
    Reactions: ChamodhK