Nokia 1280 "Security code" issue/ phone repair සීන් දන්න උන් වරෙල්ලා.
මචන්ලා 1280 ෆෝන් එකේ security code එක මතක නැ , කොටින්ම කිව්වොත් මම ෆෝන් එක ගත්ත පොරට මතක නෑලු. දන්න waddek උදව්වක් දෙන්න .NET එක පිරුවා එත් හොයාගන්න බැරි උන බන් ක්රමයක් . අනිවා එළකිරි එකේ ඇතිනේ. දන්න එකෙක් අහක බලාගෙන යන්න එපා.