NOKIA 220 ෆෝන් එකක් ගන්න ඕන...!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    NOKIA 220 ෆෝන් එකක් ගන්න ඕන...!!




    මචන්ස්ලා මට Nokia 220 ෆෝන් එකක් ගන්න ඕන..

    ගන්න හොද ප්ලේස් එකක් කියපල්ලකෝ හොද වොරන්ටියක් එක්ක.. ගානත් අඩුවෙන තරමට හොදයි..


    th



    මේ ෆෝන් එක හොදයි නේද? පාවිච්චි කරන එවුන් කවුරුහරි ඉන්නවද? පාවිච්චි කරන එකෙක් ඉන්නවනම් කියපන්කො පොඩි විස්තර ටිකක්.. මටනම් අල්ලල ගියා භාණ්ඩෙ..අවුල්නම් කියපල්ල දැන්ම අදහස අත ඇරගන්න
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    oka ganna epa nokia 208 eka ganin Hsdpa, YouT hitan thiyanawa,9900 wage ganna puluwan softlogic warranty ekka
     

    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    මොකක්ද ඉන්ෂුවරන්ස් කේස් එක ?
    eken machan phone eka watila damage unoth hari
    wathurata watila damage unoth hari phone to phone replesment warrenty ekak denawa..
    eka mara wasi ban wadi ganak aya wennaeth naha
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    eken machan phone eka watila damage unoth hari
    wathurata watila damage unoth hari phone to phone replesment warrenty ekak denawa..
    eka mara wasi ban wadi ganak aya wennaeth naha

    මාත් ගත්තේ ඕකෙන් බන් නොකියා ඒවාට විතරද උන් දෙන්නේ ?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොකක්ද ඉන්ෂුවරන්ස් කේස් එක ?


    සොෆ්ට්ලොජික් එකත් එක්ක කන්ටැක් එක තියන කවඩලට විතරයි දෙන්නේ සොෆ්ට්ලොජික් වොරන්ටියත් එක්ක.හැම තැනින්ම ඕක දෙන්නේ නෑ.ෆෝන් එක නැති උනොත් ඇරෙන්න අනිත් වෙන ඕන දෙයක් වෙලා ෆෝන් එක ඩැමේජ් උනොත් රිප්ලේස්මන්ට් අලුත් ෆෝන් එකක් හම්බෙනවා.
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Kohen gaththath ekai ban Softlogic warranty eka denne awuruddaka, Issara tharam nokiya honda nam ne den Issara gale gehuwath weda. dan :no: