NOKIA 220 ෆෝන් එකක් ගන්න ඕන...!!
මචන්ස්ලා මට Nokia 220 ෆෝන් එකක් ගන්න ඕන..
ගන්න හොද ප්ලේස් එකක් කියපල්ලකෝ හොද වොරන්ටියක් එක්ක.. ගානත් අඩුවෙන තරමට හොදයි..
මේ ෆෝන් එක හොදයි නේද? පාවිච්චි කරන එවුන් කවුරුහරි ඉන්නවද? පාවිච්චි කරන එකෙක් ඉන්නවනම් කියපන්කො පොඩි විස්තර ටිකක්.. මටනම් අල්ලල ගියා භාණ්ඩෙ..අවුල්නම් කියපල්ල දැන්ම අදහස අත ඇරගන්න