Nokia 3310 අලුත් එක හා පරණ එක

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Nokia 3310 අලුත් එක හා පරණ එක



    පෙනුමනම් ලස්සනයි වගේ ඒ උනාට ලංකවේ 8000/= ම දුන්නොත් නම් වැඩක් වෙන එකක් නැහැ නේද මචන්ලා ?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    අපි දැන් බලමු ආවොත් ගන්නවාමයි කියපු අයියලා ටික මේක ගන්න හැටි :P :rolleyes:
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38

    ela

    මරුසිරා;21295192 said:
    2g පොන් එකක් දැන් මොන පයන්නකටද ? :dull::dull:

    වැඩිහිටි කෙනක් ට නම් හොදයි මචන්.

    name eka witharane ban same , anith okkoma wenas ne

    ඔව් බන් ඕක හදලා තියෙන්නේ වෙන කොම්පැනි එකෙකින් කියලා බ්ලොග් සයිට් වල තිබුනා. මට පෙන්නේ වෙන පොන් එකක් එලියට දාගන්න උන් Nokia නම use කරලා වගේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38

    මටත් ෆොනේ එකක් ගන්න උවමනාව තිබ්බට මේක ටිකක් overpriced වගේ බන්

    ඔව් ගාන වැඩි තමයි ඒ උනාට ඕක විකෙන්නේ නැති උනොත් අඩු කරයි සමහර විට