Nokia 3310 නැවතත් වෙළඳපොළට

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    Nokia 3310 නැවතත් වෙළඳපොළට

    $_3.jpg


    නොකියා සමාගම විසින් 2000 වසරෙදී වෙළඳපොළට හඳුන්වාදුන් නොකියා 3310 දුරකතනය නැවත වරක් වෙළදපොළට නිකුත් කිරීමට එම සමාගම තීරණය කර තිබෙයි.

    ජංගම දුරකතන ඉතිහාසයේ වෙනසක් කළ මෙම දුරකතනයේ බැටරි කාලය හා දෘඩ භාවිතයට යොදා ගත හැකි හෙයින් බෝහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් දුරකත්නයක් විය.

    යුරෝ 59කට වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතය. මේ වසර අවසානයේදී බාසිලෝනාහි පැවැත්වෙන Mobile World Congress හිදි දුරකතනය නැවතවරක් වෙළඳ පොළට ඉදිරිපත් කිරිමට නියමිතය.




     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඉස්සර ඕකෙම 3330 එකක් මගේ ගාව තිබුනා බැටරි නම් දවස් එකහමාරයි තියෙන්නේ. හැබැයි මම දවසක් ෆෝන් එක විසි කරා තරහක් නිසා. කැරම් ඉත්තෙක් වගේ බිත්ති තුනක වැදිලා වැටුනේ එත් වැඩ කරා හව්සින් එක වත් මුකුත් වෙලා නෑ.