Nokia 3310 නැවතත් වෙළඳපොළට
නොකියා සමාගම විසින් 2000 වසරෙදී වෙළඳපොළට හඳුන්වාදුන් නොකියා 3310 දුරකතනය නැවත වරක් වෙළදපොළට නිකුත් කිරීමට එම සමාගම තීරණය කර තිබෙයි.
ජංගම දුරකතන ඉතිහාසයේ වෙනසක් කළ මෙම දුරකතනයේ බැටරි කාලය හා දෘඩ භාවිතයට යොදා ගත හැකි හෙයින් බෝහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් දුරකත්නයක් විය.
යුරෝ 59කට වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතය. මේ වසර අවසානයේදී බාසිලෝනාහි පැවැත්වෙන Mobile World Congress හිදි දුරකතනය නැවතවරක් වෙළඳ පොළට ඉදිරිපත් කිරිමට නියමිතය.