Nokia 5230 ඉක්මන් Help එකක් ඔනේ

randima rulz

Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    Nokia 5230 ඉක්මන් Help එකක් ඔනේ

    මචංලා මට ඉක්මනට ලොකු උදව්වක් ඔනේ මෙකයි සීන් එක මගේ Phone එක අද වැටුනා ඉට පස්සෙ Tuch එක වැඩ කරේ නැ මන් එක ගලවලා බැලුවා මාර සීන් එක උනේ එකෙ tuch එකයි phone එකයි සෙට් වෙලා තියෙන වයර් කෑල්ල වගෙ එක කැඩුනනෙ මෙකයි මට දැන ගන්න ඔනේ එකේ tuch එක දාන්න කීයක් වගේ යයිද කියලා දන්නවනම් කියන්නකො ඉක්මනට reply කරන්නකො
    Phone Modle eka nokia 5230