Nokia 5230 එකට housing එකක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,757
    28,112
    113
    Nokia 5230 එකට housing එකක්

    මචන්ලා මගෙ ගාව Nokia 5230 එකක් තියේ..බබා වගේ වැඩ.. :love::D ඒත් වටේ හීරිලා,කැමෙරා බට්න් එකේ අව්ලක් තියේ... :( මට මේකට ඔරිජිනල් හවුසින් එකක් දාගන්ඩ ඕනි බන්. ගන්ඩ තැනක් කියපන්කෝ අඩුවට... :)
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,757
    28,112
    113

    :love::love::D

    Macho sometimes housing change kalama
    Phone eka leda denawa signal lost wenna
    Balanawa. Anika original hoyanna be ban
    Okama use karanna

    මමත් ඒකනම් අහලා තියේ...පොඩ්ඩක් කැත වෙලා බන්... :(
    ඔරිජිනල් එකක් සෙට් උනේ නැත්නම් මෙහෙමම තියෙනවා...මොකද ටච් එක උනත් තාම පට්ට :)
     

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    Nokia 5230 එකට housing එකක්

    මචන්ලා මගෙ ගාව Nokia 5230 එකක් තියේ..බබා වගේ වැඩ.. :love::D ඒත් වටේ හීරිලා,කැමෙරා බට්න් එකේ අව්ලක් තියේ... :( මට මේකට ඔරිජිනල් හවුසින් එකක් දාගන්ඩ ඕනි බන්. ගන්ඩ තැනක් කියපන්කෝ අඩුවට... :)

    https://www.ebay.com/itm/BRAND-NEW-KEYPAD-BATTERY-COVER-CHASSIS-FULL-HOUSING-FOR-NOKIA-5230-WHITE/251873584007?hash=item3aa4d5e387:g:SCgAAOSwstxU~qYC
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,564
    10,121
    113
    Macho sometimes housing change kalama
    Phone eka leda denawa signal lost wenna
    Balanawa. Anika original hoyanna be ban
    Okama use karanna

    ඕකට කරන්න තියෙන්නෙ housing eke මැද කෑල්ල හැර අනිත් ටික විතරක් මාරු කරන්න ! අලුතෙන් එන හවුසින්ග් එකෙ සිග්නල් අන්ටෙනා එක හරි නෑ ඔරිගිනල් එක වගෙ !