Nokia 6.1 2018 ගත්තු අය පොඩ්ඩක් විස්තර කියනවා ද?
Nokia 6.1 එක කියක් වගේ වෙනවද..?
Nokia Arcade එකේ 32 GB එක 39450/= වෙනවා 2 years warranty එක්ක..
පිට ෂොප් වල 35000 - 37500 වගේ තියනවා 1 year warranty එක්ක..
මේ දෙකේම තියෙන්නේ එකම මොඩෙල් එකද.. ?
Nokia Arcade එකේ 32 GB එක 39450/= වෙනවා 2 years warranty එක්ක..
පිට ෂොප් වල 35000 - 37500 වගේ තියනවා 1 year warranty එක්ක..
මේ දෙකේම තියෙන්නේ එකම මොඩෙල් එකද.. ?
මේක ගත්තු අය ඉන්නවා නම් කියනවද විස්තර ටිකක්..
Last edited: