Nokia 6.1 2018

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ

    අප්ඩේට් එන්නේ නැති හරි පරක්කු හරි සීන් එකක් තියෙනවද?
    ඇන්ඩ්‍රොයිඩ් ඩිරෙක්ට් නැති කේස් එකක්ද?
    දන්න කෙනෙක් කියන්න


    එහෙම අවුලක් නෑ මචන්.. 8.1 එකත් ආවා.. security මැයි අප්ඩේට් එකත් ආවා. June එකතාම ආවේ නෑ ඒකට හේතුවක් තියෙනවා. :yes:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,944
    8,179
    113
    Chilaw

    අප්ඩේට් එන්නේ නැති හරි පරක්කු හරි සීන් එකක් තියෙනවද?
    ඇන්ඩ්‍රොයිඩ් ඩිරෙක්ට් නැති කේස් එකක්ද?
    දන්න කෙනෙක් කියන්න


    :shocked: :confused:

    ehema awulak ne bn :D mage phone set ekennam mulma updates enne nokia ewata :p ;) Stock Android tiyenne :p ithin updates parakku wenna kisima hethuwak ne bn.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ehema aulak na danna tharamin.

    එහෙම අවුලක් නෑ මචන්.. 8.1 එකත් ආවා.. security මැයි අප්ඩේට් එකත් ආවා. June එකතාම ආවේ නෑ ඒකට හේතුවක් තියෙනවා. :yes:

    :shocked: :confused:

    ehema awulak ne bn :D mage phone set ekennam mulma updates enne nokia ewata :p ;) Stock Android tiyenne :p ithin updates parakku wenna kisima hethuwak ne bn.



    එල එල..
    මමත් නොකියා ෆෑන් කෙනෙක්,
    දැනුත් සෙකන්ඩ් ෆෝන් එක නොකියා එකක්..
    ෂයෝමි එකක් ගන්න හිටියේ, එහෙනම් නොකියා එකක්ම ගන්නවා

     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..

    අප්ඩේට් එන්නේ නැති හරි පරක්කු හරි සීන් එකක් තියෙනවද?
    ඇන්ඩ්‍රොයිඩ් ඩිරෙක්ට් නැති කේස් එකක්ද?
    දන්න කෙනෙක් කියන්න


    Mn gawa thiyenawa ... Hena ghanwa wage update enawa masenn maseta ... Mn 42 ta gathhhe divine ekenn
     

    rusiyanuwa

    Active member

  • අප්ඩේට් එන්නේ නැති හරි පරක්කු හරි සීන් එකක් තියෙනවද?
    ඇන්ඩ්‍රොයිඩ් ඩිරෙක්ට් නැති කේස් එකක්ද?
    දන්න කෙනෙක් කියන්න


    දැන් ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එකක් අවුට් වුනු ගමන් නොකියා වලට අප්ඩේට් එනවා. මොකද අමු ඇන්ඩ්‍රොයිඩ් තියෙන්නෙ නොකියා වල.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    • Softlogic Retail (Pvt) Ltd
      No: 475/32,
      Kotte Road,
      Rajagiriya,
      Sri Lanka
    • Fcall.png
      +94 770 128 128
    • fline.png
      +94 11 5885000
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    Softlogic Communications (Pvt)Ltd.
    Head Office
    No-14, De Fonseka Place,
    Colombo 05.
    Sri Lanka.
    Tel: 5575000
    Fax: 5374474
    email: [email protected]
    Purchase Online - [email protected]

    මේකට මම cl කලා.. Black and Blue විතරලු ලංකාවට ගෙන්නන්නේ.. white නෑ කිව්වා.. මන් ඇහුව පිට ෂොප් වල softlogic warranty එක්ක white තියනවා කියල.. එහෙම තියනවා නම් imei එක check කරන්න ඕනි ලු.. :confused:




    Fk people:lol: