Nokia Lumia 520 කීයක් විතර වෙයිද

lalin rulz

Member
Sep 16, 2012
1,054
230
0
Gampaha
Nokia Lumia 520 කීයක් විතර වෙයිද

මම Nokia Lumia 520 ක් ගන්ඩ හිතාගෙන ඉන්නේ ලංකාවෙන්.

මට දන්නා කවුරු හරි කියනවද ගන්ඩ හොද තැනක්,කීයක් විතර වෙයිද warrenty එක්කම,

softlogic එකෙන් එහෙම ගන්නවා නම් හොදද.එකෙත් කීයක් වෙයිද

පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ ටික හොයල දෙන්ඩ :D

(මම නම් හිතාගෙනම ඉන්නේ softlogic එකෙන් ගන්ඩ,පුළුවන් නම් එකෙන් ගන්නවා නම් කීයක් වෙයිද කියල හොයල කියනවද??) :yes::yes::yes:
 
  • Like
Reactions: Wild-EYE

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,746
    2,787
    113
    Lumia 4n ganiddi Insurance eka denawada kiyala ahapan ganna kalin. Softlogic lage dealersla gen Insurance eka ganna puluwan.
     
    • Like
    Reactions: lalin rulz

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Liberty eke QTEL kiyala shop ekak thiyenawa...Insurance eka denawa...softlogic ekata wada ganan adui...520 eka 21k da koheda mam ahaddi :)
     

    lalin rulz

    Member
    Sep 16, 2012
    1,054
    230
    0
    Gampaha
    Liberty eke QTEL kiyala shop ekak thiyenawa...Insurance eka denawa...softlogic ekata wada ganan adui...520 eka 21k da koheda mam ahaddi :)

    ආආ එහෙමද.තැන්කු බලමුකෝ මම ඒකෙනුත් අහල බලන්නම්,උන්ගේ NO එකක් තියෙනවා නම් පුළුවන් නම් දෙනවද :yes: