මෙන්න ගන්නවනම් ෆෝන්..ගෙවන ගාණට හොදටම වටින,අරගත්තට පස්සේ කිසිම දවසක අපරාදේ ගත්තේ කියලා දුක් වෙන්න වෙන්නේ නැති ෆෝන් එකක්.
View attachment 51934
mamath gatta umbala kiwwa hinda dan 2weeks kalin...sirawata maxxa speed 4n ekak..anith feature gana kiyanna ona nane reviews balahan net eke..


