NOKIA 8 and 9 coming soon..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    එතකොට වින්ඩෝස් ෆෝන් වලට මොකද වෙන්නේ ???

    නොකියා ඔයා ඔහොම කරයි කියල මම හිතුවේ නැහැ පන

    අම්මෝ පපුව

    වින්ඩෝස් ගහන්නේ මයික්‍රෝසොෆ්ට් නේ බන් ;)
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    mewa Youtube adsence akrana unge wedane :dull: balahan kohomada views :p

    ඔව් ඉතින් ඔහොම විඩියෝවක් දැම්මොත් එකා දෙපාර තුන්පාර උනත් බලයි නේ :D
    මමම දෙපාර දෙපාර බැලුවා :lol:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Ei2F3z.jpg


    කොහොමද මේක ? මේ පාර නම් සෝනි ගොඩ වගේ...:love::love:

    නොකියා ත් පට්ටම එකක් රිලීස් කරයි වගේ...
    :yes::yes::yes:

    මොක රීලීස් කරත් සෝනි ලෙඩ එනවනේ බන්.. ඩියුරබිලිටි අන්තිමයි :no:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    මොක රීලීස් කරත් සෝනි ලෙඩ එනවනේ බන්.. ඩියුරබිලිටි අන්තිමයි :no:

    මිඩ් රේන්ජ් පෝන්ස් වල නම් එහෙම තම බන්.. හැබැයි ෆ්ලැග් ශිප්ස් වල නම් ලෙඩ නෑ බන්... මේ මම පාවිච්චි කරන්නේ.... හැබැයි නොකිය එක මේකට වඩා සුපිරි උනොත් සෝනි වලට ටටා බායි කියනවා.........