Nokia N 73

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මචන්ස්ලා නොකියා N73 ගැන කව්රුත් දන්නව ඇති නෙ , Talk time 500 යි , ෆුල් සෙට් , 2GB මෙමරි ,Housing එක හීරිලවත් නෑ, කී පෑඩ් එක මැකිල,
    joystick එක අවුල් පොඩ්ඩක් එක පැත්තකට වැඩ නෑ හරියට, 6500 ක් කියනව, joyya හදල ගත්තොත් පාඩුද මේ ගානට ? පොඩ්ඩක් උදව් කරපල්ලා දන්න අය
     

    harsha.perera

    Well-known member
  • 5000 වටිනවා. හැබැයි පට්ට ෆෝන් එක. මගෙත් තියෙන්නේ ඕකක්. දැන් අවුරුදු 5 කටත් වැඩී. කිසිම කේස් එකක් නෑ. අඩුගානෙ බැට්‍රියවත් මාරු කලේ නෑ.
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    5000 වටිනවා. හැබැයි පට්ට ෆෝන් එක. මගෙත් තියෙන්නේ ඕකක්. දැන් අවුරුදු 5 කටත් වැඩී. කිසිම කේස් එකක් නෑ. අඩුගානෙ බැට්‍රියවත් මාරු කලේ නෑ.
    mmh joystick aul yanne nadda ban ?
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    5000 වටිනවා. හැබැයි පට්ට ෆෝන් එක.:yes::yes: මගෙත් තියෙන්නේ ඕකක්. දැන් අවුරුදු 5 කටත් වැඩී. කිසිම කේස් එකක් නෑ. අඩුගානෙ බැට්‍රියවත් මාරු කලේ නෑ.
    yeah yeahh siravatama mageth me 4 veni year eka , ekama eka paarak servise kala echcharai ......thama supiriyatama veda .... :D:D:yes:
    oka den yanne 5500- 6000 ....joystick aul hinda 5000ka vithara illafan ..... :)
     
    Last edited: