Nokia N9 Running Android 4.1

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    N9-running-Android-4.1.jpg


    දැන් නොකියා ෆොනේ වලත් එහෙන මෙහෙන් Android Rom එනවා වගේ මේක අවොත් නම් මාරු නේද? මමත් N9 එකක් ගන්නවා එහෙම උනොත්..
    :D:D

    ඉස්සුවේ මෙතනින්
    SMART DEVICE SRI LANKA
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    ඔව් මමත් ඕක දැක්ක Nokia ඔය Lumia phone එහෙම දැම්මේ ඕකට තමයි
     

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    Mama n9 eke jelly bean run wena video ekak baluwa.
    oke podi podi bugs wagayak tiyenawa bn. battery eka ehema pata gala bahinawalu.

    thawa tika dawasak yanakota awa fix kerai godak durata.