These videos will make you cry if you have or not used a NOKIA phone

I never used a nokia phone. but NOKIA is the brand name of the mobile phone which is I touched first!!!!
NOKIA did not deserve this


Last edited:



Math thawama nokia phone ekak magema kiyala pawichchi karala ne.
e wunata nokia phone walata math hena asayi.
market eken ena tharageta muhunadenna widiye phone hadanna companyta beriwuna.heduwath ewa minissu atharata echchara giye ne.
wedakarapu ewunuth baraganakata job eka nethiwuna.
ape peththeth hitiya nokia eke wedakarapu porak.miniha g rata idan enakota phone 10-15k genawa.wikunanda
man den monawa karanawada danne ne.
mata mathakayi issara man gen phone ganna yanawa yaluwoth ekka.
N90,N73,N70,6600,3310,1100,N95 mewa thama e kale gaththa phone


anthimata therunane NOKIA කෑවේ microsoft කාරයෝ..
2017 ආපහු නොකියා මාර්කට් එක අල්ලනවා බන්.
ඔන්න බලපන්කෝ.


හීනෙන් තමා දැන් Nokia Micrsoft වලට විකුණලා ඉවරයි. Nokia mobile Brand එක දැන් ඇත්තෙත් නෑ.උන් පණ්ඩිතකමට Android වලට ගියේ නෑ. එහෙම කරන්න ගිහිල්ලා තමා ඇන ගත්තෙ. අන්තිමට Kodak company එකට වෙච්ච දේ තමා උනේහීනෙන් තමා දැන් Nokia Micrsoft වලට විකුණලා ඉවරයි. Nokia mobile Brand එක දැන් ඇත්තෙත් නෑ.උන් පණ්ඩිතකමට Android වලට ගියේ නෑ. එහෙම කරන්න ගිහිල්ලා තමා ඇන ගත්තෙ. අන්තිමට Kodak company එකට වෙච්ච දේ තමා උනේ


හීනෙන් තමා දැන් Nokia Micrsoft වලට විකුණලා ඉවරයි. Nokia mobile Brand එක දැන් ඇත්තෙත් නෑ.උන් පණ්ඩිතකමට Android වලට ගියේ නෑ. එහෙම කරන්න ගිහිල්ලා තමා ඇන ගත්තෙ. අන්තිමට Kodak company එකට වෙච්ච දේ තමා උනේ

අශ්වයා ගියාට පස්සේ ස්ථාලෙ වහලා තේරුමක් තියෙයිද?ඒ ඩීල් එක ඉවරයි 2016 පස්සේ.
නොකියා එනවුස්මන්ට් එකක් දුන්නා 2017 නොකියා නමින් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් ගහනවා කියලා.
ඒකේ ටෙස්ට් එකක් විදියට තමා චයිනා වල නොකියා එකෙන් ගහපු ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එක රිලීස් කරේ.