NOLIMIT සහ ඇත්ත කතාව.....

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Ane sinhala kollane ubalata pissuda ban me gon aathal valata uttara denna... :(:(:(

    Dan balapn Alla deyya loke mawwalu... ee unata munta bari unane me hamba pakayonke kona nathuva mavanna.. :eek::eek::eek: ekane passe kapanne...

    eekenma terenavane ban munge deyya mawpu vidiye awlak tiyanva kiyala... ane manda ban...
    :confused::confused::confused:

    oya kona kapanna hetuva ban.. mawapu eke awlak neme... oya kanthare itin vathra poddakvath nane.. itin hama tissema chuu kalama payya hodanna venavane... koheda itin munta vathura tikak nane puka hodannavath oya kanthara vala.. ee nisa lesi venna kona kapuva..
    :yes::yes::yes:

    ane eekata ara gan vathura tiyana bangladesh vala ewnuth kona kapagannavane....
    :confused::confused::confused:

    kaata kiyananda mewaa...


    Alla hu akbar kiwwalu.... :shocked::shocked::shocked:

    කතා කරල වැඩක් නෑ බන්... :no: මුගේ Real ID ken බයිට් වෙලා දැන් Fake එකෙනුත් බයිට් වෙනවා. :rofl::rofl:
     

    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    :lol: BORALU APITA ARINNDA YANNE :lol:

    07.jpg
     
    Last edited:
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    මම ඔය නෝලිමිට් එකට ගිහින් නැහැ ඒක නිසා මම නෝලිමිට් එක ඇතුලේ වෙන දේවල් දන්නේ නැහැ......
    මම පුලුවන් තරම් ඇදුම් ගන්නේ කඩේ පොඩි උනත් සිංහල කඩේකින්..........
    කෑම උනත් කන්නේ කොච්චර ලෑලි කඩයක් උනත් සිංහල කඩේකින්..........
    එයාලට හලාල් තියෙනවා නම් අපිටත් ඔය ලාල් එකක් තියෙන්න එපාය !!!
    :lol::lol:
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    නියම සිංහල බෞද්ද කියල මෙයා හිතන්නේ
    ගැහුවත් හා කමක් නැ, මැරුවත් හා කමක් නෑ
    කියල නොන්ජලයෝ වගේ ඉදිවී කියලා
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඉස්සෙල්ලම මම කියන්න ඕනේ මට ගොඩාක් සතුටුය්... :):):)
    මොකද මම හිතුවේ නැ මගේ ත්‍රෙඩ් එකකට මේච්චර පිළිගැනීමක් තියෙය් කියල...:shocked::shocked::shocked:
    මගේ රෙප් කපනේකෙනුත් මට කුණුහරපෙන් බනිනකනුත් එක හොදට තේරෙනවා.. මට බැනල තියන දේ දැක්කොත් තේරෙනවා මම කියන ඒවා කොය්තරම දුරනට උඹලව බලපාල තියනවද කියල...
    :lol::lol::lol:
    උඹල ඉතින් මගේ පළවැනි ත්‍රෙඩ් ඉදලම කරේ මෙහම බැනල , කුණුහරප කියල මාව ලොකු මිනිහෙක කරපු එකනේ...:rofl::rofl::rofl:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබ රියල් ලයිෆ් එකෙත් මෙහෙමද ෆෙක් එකේන් එන්නේ ඇයි මුස්ලිම් කියන්න ලෑඡ්ඡද
     

    sansunstu

    Member
    Dec 6, 2010
    429
    43
    0
    37
    Maharagama
    බොරලුගොඩ මහතා;12103439 said:
    එකට කමක් නැ මචන්.. මම උඹ කියපු ජාතියෙක් තමය්.. ඒ මොකද මම කතාකරන නිසානේ.. කොහම උනත් හොද මුස්ලිම් කොල්ලෝ උඹට හම්බෙලා තියනවා කියනඑක අහන්නත් සතුටුය්...

    උබටත් හරි පුදුමයි නේද
    හොද මුස්ලිම් කොල්ලෙක් කීවහම..
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    බොරලුගොඩ මහතා;12104277 said:
    ඉස්සෙල්ලම මම කියන්න ඕනේ මට ගොඩාක් සතුටුය්... :):):)
    මොකද මම හිතුවේ නැ මගේ ත්‍රෙඩ් එකකට මේච්චර පිළිගැනීමක් තියෙය් කියල...:shocked::shocked::shocked:
    මගේ රෙප් කපනේකෙනුත් මට කුණුහරපෙන් බනිනකනුත් එක හොදට තේරෙනවා.. මට බැනල තියන දේ දැක්කොත් තේරෙනවා මම කියන ඒවා කොය්තරම දුරනට උඹලව බලපාල තියනවද කියල...
    :lol::lol::lol:
    උඹල ඉතින් මගේ පළවැනි ත්‍රෙඩ් ඉදලම කරේ මෙහම බැනල , කුණුහරප කියල මාව ලොකු මිනිහෙක කරපු එකනේ...:rofl::rofl::rofl:

    උබ එක්ක ගිය සන්වාදේ අතරතුර උබට කුනුහර්පෙන් බැනපු තැනක් පෙන්නපන් කොල්ලෝ. :P මෙතන උනේ උබ වල් බූරු සහ පරස්පර විරොධී අදහස් දාල කට උත්තර නැති කරගෙන , අපිට බයිට් එකක් උන එක විතරයි :P:P
     
    Jul 10, 2011
    5,011
    473
    0
    Mr. බොරලුගොඩ, පළමුවෙනි කාරනේ විදිහට නියම බෞද්ධයා කියන එක ඔයා නිර්වචනය කරන්න ඕනේ නෑ. නියම බෞද්ධයා වෙන එක අපි බලාගන්නම්.
    දෙවනි එක නම් මම අගය කරනවා. අනන් මනන් කුණුහැරප නැතිව වැඩේ ගෙනියන්න පුලුවන් නම් හොඳයි. ඒ වගේම රෙප් කප කප පිස්සු නටන්නත් ඕනේ නෑ
    තුන්වන කාරනේ විදිහට මිනිස්සු කරන වැරදි වලට ආගම පලි නෑ කිව්වාට සමහට තුච්ච ක්‍රියා කරන්න ආගමෙන්ම පෙළඹවනවා. ඒකට අනුබල දෙනවා. ඒවා සාධාරණීකරණය කරන්න උදව් දෙනවා. මෙන්න මෙතනයි ගැටලුව තියෙන්නේ. මේක හරියට ත්‍රස්තවාදය ගැන කතාකරන්න කියලා තහනම් වචනය විදිහට එක්තරා ආගමක නමක් යොදාගන්නවා වගේ (ඔන්න මම නම් ආගම ගැන මොනවත් කිව්වේ නෑ නමින් හොඳේ !!! )
    හරි මෙහෙම කියමුකෝ.
    1. මේ කඩය හිමිකාරයා තමන්ගේ සංස්කෘතික ආධිපත්‍යය රටේම පතුරවන්න සිංහල භාෂාව නැතුව කැලැන්ඩරේ ගැහුවා. නමුත් මේ කඩෙන් බඩු ගන්නේ බහුතර සිංහල ජනතාවක්.
    2. මත්ද්‍රව්‍ය චෝදනා (මම විස්තර කරන්න ඕනේ නෑ නේ)
    3. බොරැල්ල ශාකාවේ එකේ කැමරා හයිකිරීම(ඒක ගැන පොලීසියේත් පැමිනිල්ලක් තියෙනවා)
    4 ක්‍රෙඩිට් කාඩ් වංචා

    මම මේ නිකන් අහන්නේ ඔබතුමා nolimit ආයතනයේද වැඩකරන්නේ. මට නම් එහෙම හිතෙනවා වගේ

    1. උඹල බ්ලන්නේකනම් කමක් නැ.. තියන ප්‍රශ්නේ උඹලා උම්බ්ලව හදන්නතුව අනිත් මිනිස්සුන්ගේ වැරදි හොයනේකය්.. එකත් කමක් නැ... :baffled::baffled::baffled:
    2. උඹ අගය කරනෙක පැත්තක තියමුකෝ.. අඩුමගානේ උම්බ්වත් කුණුහරප නැතුව අන්තිම වනකන් කතාකරපන් කෝ.. රෙප් කපුවටනම් කමක් නැ.. :P:P:P
    3. අපේ තියෙන දේවල් වල හරි වැරැද්ද දන්නේ අපිනේ බන්.. නියම බෞද්දයන් කව්ද කියල මට නිර්වචනය කරන්න එපා කිව්වා වගේ.. උඹත් වෙන ආගමක් නිර්වචනය කරන්නෙපා හරිද වැරදිද කියල... මමත් නමක් කිව්වේ නැ හොදේ.. :yes::yes::yes:

    හරි දැන් උඹේ 1, 2,3,4 ප්‍රශ්නවලට උත්තර දෙන්නම්..

    1. මේකට දැන් මොකුත් උඹට කියන්න බැ.. මොකද සිංහල මිනිස්සුන් වෙනුවෙන් ගහපු කැලැන්ඩර් වල ෆොටෝ ටිකක් උඩ දැම්මා.. මම අද හවස පුළුවන් උනොත් තව ටිකක් හොයල දාන්නම්..

    2. මේක තමය වැරදි වැටහීම කියන්නේ.. දැන් ඉන්න නොලිමිට් අය්තිකාරයටත් මත්ද්‍රව්ව චෝදනාවටත් කිසිම සම්බන්දයක් නැ.. එක French corner තියපු කාලේ අය්ති කරුවන් දෙන්නෙක් ඉදියා.. අනිත් එක්කනගෙන් ඒ වගේ ප්‍රශ්නයක් තිබිච්ච නිසා තමය මේ එයාගෙන් අයින් වෙලා නොලිමිට් එක පටන් ගත්තේ... මේකේ වැඩි තොරතුරු මම හවස සපයන්නම්..

    ( කුඩු බිසිනස් කරන ඕන තරම් කට්ටිය ලංකාවේ ඉන්නවා... මම නම සදහන් කරන්න ඕනේ නැනේ.. ඒ ගොල්ලන්ව ඇස් දෙකට පෙන්නේ නැ නේද??

    3. බොරැල්ල ශාකවේ එහම පැමිණිල්ලක් තියනවද කියල මම දන්නේ නැ ( එක ඇත්තද බොරුද කියල පැත්තක තියමුකෝ).. එහම පැමිණිල්ලක් තියනවනම් ඇය් පොලිසියට නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්නේ නැත්තේ? ඔය මෙතන කියනවා වගේ ඇය් එක පොලිසියට කියන්න බැරි.. එක ඇත්තනම් එක සම්පූර්ණයෙන් වැරදි දෙයක්...

    4. ක්‍රෙඩිට් card වංචා කිව්වේ..?? කොහෙද උනේ?? මට තව වැඩි තොරතුරු දෙන්න පුලුවන්ද??


    :D:D:D