බොරලුගොඩ මහතා;12103731 said:මම කිව්වනේ නියම බෞද්යන්ට විතරය් මේ ත්රෙඩ් එක අදාලය් කියල...
![]()
නියම බෞද්ද කියන්නෙ උබ හිතන එක මොකක්ද කියල මුලින් කියපන්කො? අනික උබ මොනාද අපෙ ආගම ගැන දන්නෙ?
මෙතන ඔයාට කට උත්තර නැති වෙන ප්රශ්න කිහිපයක් අහලා තියෙනවා, ඔයාට එවාට උත්තර නැති උන නිසා නිකන් .....බොරු කතා කියල මරු වෙන්න එපා.....අලුත් ත්රෙඩ් එකක් ඔපෙන් කරල දාන්න .... 5 පන්තියෙ සිසුවෙකු තරම හපනෙක් නොවෙ කියල ....







