මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ මම NOLIMIT ගැන එක්කෙනෙක් කියපු අදහසට ඒ ත්‍රෙඩ් එකේ නිර්මාත්රුකරු මට කියපු දේටය් කරපු දේ ගැන හිතලය්... මම ඒ ත්‍රෙඩ් එකය් අදහසය් පල්ලෙහා දාල තියෙනවා...
http://www.elakiri.com/forum/showthread.php?t=1349918&page=23
ඒ මදිවට මට කුනුහරපයෙන් බැනල මගේ රෙප් කපලත් තිබුන.. රෙප් කපුවටනම් කිසිම ප්‍රශ්නයක් නැ.. මම රෙප් හොයාගන්න බලපොරුත්තුවන් නෙමෙය් මෙතනට ආවේ...
මම එතනට් මගේ අදහස ඉදිරිපත් කරපු එක වැරදි කියල පිලිගන්නවා...
මම කලින් එළකිරි එකේ උනත් මුහුණු පොතෙන් උනත් නොලිමිට් ගැන පලවූ අදහස් ඕන තරම් කියවල තියෙනවා... ඒ උනත් මම ඒවාට උත්තර දෙන්න ගිහිල්ල නැ..එකට හේතුව එකේ කිසිම ඇත්තක් නැ කියනඑක විතරක් නෙමෙය් එහෙම කිව්වා කියල අන්තිමට එක නතරවෙන්නේ මොන වරද්දක්වත් කරලා නැති දෙමව්පියන්ගේ නම ඇදල තමය්...
ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න මෙතන අහන්න පුළුවන්... ඒ උනත් මගේ කියල කොන්දේසි ටිකක් තියෙනවා... ඒවා හරි ආකාරවම පිළිපදින කැටියට විතරය් මම උත්තර දෙන්නේ...
1. නියම බෞද්දයෙක් හැටියට ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න....
2. කුණුහරප බැ..
3. කිසිම ආගමට මඩගහන්න බැ.. මොකද මිනිස්සු කරන වැරදි වලට ආගම පලි නැ...
4. ඕනෑම ආගමට මඩ ගහන්න ඕනෑම කෙනෙකුට පුළුවන් ඒ නිසා ආගම් ගැන මෙතන කතාකරන්න බැ...
5.මේ නීති පහ අනිවාර්යෙන් පිළිපදින කට්ටියට විතරය් උත්තර හම්බෙන්නේ....

මගෙන් පල්ලෙහා අහපු ප්‍රශ්නයකට උත්තරය් හැටියට මේක දාන්නම්...

වැඩ්ඩා;12097979 said:සිංහල කියවන්න බැරි එකෙක් ඇතුලට ඇවිත්......
කට්ටිය පිලිතුරු දෙන්න එපා මෙයාගේ මොඩ ප්‍රශ්න වලට.......... තෙරෙඩ් එක ජරා කරන්න ඇවිත් තියෙන්නේ....... කරුණා කරලා කවුරුවත් මෙයාට රිප්ලයි කරන්න එපා...
@බොරලුගොඩයා.... : එයාට ඔය ගැන කියන්න ඔනේ නම් වෙන තෙරෙඩ් එකක් ඔපන් කරන්න.... මෙතන දාන්න එපා

Last edited: