NoLimit Toffees

GayanSV

Member
Aug 16, 2011
2,632
210
0
ගෙදර
‘මැලික් ඇසිඩ්’ අඩංගු ‘NoLimit’ ටො‍ෆි සහ තවත් තොරතුරු…



සිංහලයන් සාමාන්‍යයෙන් සාප්පු යන්නේ වෙළෙන්දන්ගේ ජන වර්ගය සලකා බලමින් නොවේ. එයට හේතුව සිංහලයා යනු කිසි සේත්ම ජාතිවාදීන් නොවන නිසාය., එ පමණක් නොව සමහර විට බොහෝ සිංහලයන් “ජාතිවාදී” යන්නෙහි සම්පූර්ණ විරුද්ධ පැත්තට ගොස් තමාගේ ජාතිය ගැනවත් නොහිතා කටයුතු කරන නිසා විය හැකිය. නමුත් සිංහලයන්ට තමා ගණුදෙනු කරන සාප්පු මොනවාද යන්න ගැන නැවතත් සිතා බැලීමට සිදුවන බිහිසුණු පුවතක් අපට ආරංචි විය. එනම් නෝලිමිට් ආයතනයෙන් මැලික් අම්ලය E296 අඩංගු ටො‍ෆි වර්ගයක් ඔවුන් වෙත එන පාරිහෝගික සිංහලයන්ට නොමිලයේ බෙදා දීමයි.


526151_409766379035862_318576704821497_1670346_1115855295_n1-550x412.jpg




සාමාන්‍යයෙන් අප කඩෙන් මිලදී ගන්නා ටො‍ෆි වල මැලික් අම්ලය අඩංගු බව සඳහන් වෙන්නේ නැහැ. ඉතින් නෝ ලිමිට් ආයතනයෙන් ලබා දෙන ටො‍ෆි වල මැලික් අම්ලය අඩංගු බව ලොකුවට සඳහන් කර ඇත්තේ ඇයි? යම් විධියකින් මේ ගැන නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට ගියහොත්, ටො‍ෆියේ අඩංගු දේ ගැන සඳහන් කර ඇතැයි පවසා නීතියේ සිදුරකින් බේරීමටවත්ද?
නෝ ලිමිට් ආයතනයට ගිය මාගේ හිතවතෙක් පැවසුවේ එම ටො‍ෆි සිංහල ජාතිකයින්ට දෙනවා දු‍ටු බවත් ඔහුටත් ටො‍ෆි දුන් බවත්ය. නමුත් ඔහු සිටින වෙලාවේ කවුන්ටරයට මුදල් ගෙවා පිට වූ මුස්ලීම් පුද්ගලයෙකුට දුන්නේ නැතිලු.


548634_3488001356232_1157382671_33428668_1458716549_n1-550x236.jpg


මැලික් අම්ලය යනු සෛල තුළ ශක්තිය නිපදවීමේ ක්‍රෙබ් චක්‍රයේදී ඇතිවන සංයෝගයක්. මෙය ඇපල් ඇතුළු පළතුරු වලත් අඩංගු වන අතර ආහාර කල් තබා ගැනීමේදීත් භාවිතා වෙයි. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාත්මක මතය වන්නේ වෛද්‍ය නිර්දේශ වලින් තොරව එය භාවිතා කිරීම මගින් වකුගඩු ආබාධ, ගැස්ටයිටීස්, පාචනය, බඩ දැඟලීම, වමනය, රුධිර අවපීඩනය ඇතුළු රෝගාබාධ රාශියක් ඇතිවිය හැකි බවයි.
එහි බරපතලම තත්ත්වය වන්නේ අනවශ්‍ය ලෙස මැලික් ඇසිඩ් ආහර සමග එක් කර ගැනීම ගර්භණී කාන්තාවන්ට සහ කිරි දෙන මව් වරුන්ට කිසි සේත්ම නුසුදුසු වීමයි. බොහෝ අන්තර්ජාල වෙබ් අඩවි පවසා ඇත්තේ මැලික් ඇසිඩ් මගින් ගැබිණි මව් වරුන්ගේ දරුවන් ගබ්සා කරවීමේ හැකියාව ඇති බවයි.

E296 – DL-Malic acid – infants and young children should avoid it
http://www.blueswami.com/e296-e385.html


Pregnancy – Insufficient information is available on the use of MALIC ACID [EXCIPIENT] (E296) in pregnancy. Drugs can have harmful effects on the fetus at any stage of pregnancy. Experience with many drugs is limited. MALIC ACID [EXCIPIENT] (E296) should only be used if expected benefit outweighs possible risk http://216.122.144.54/cgi-bin/drugcgic/INGR?118264002+0#PREGNANCY

ලෝකප්‍රකට ehow වෙබ් අඩවිය මැලික් ඇසිඩ් වල භයානකත්වය ගැන සඳහන් කර ඇත්තේ පහත පරිදිය.


malic-acid-447x500.jpg




දැන් අපගේ ගැටළුව වන්නේ එතරම් දරුණු මැලික් ඇසිඩ් අඩංගු ටො‍ෆි නෝ ලිමිට් මගින් බෙදා දුන්නේ ඇයි යන්නයි. එයිනුත් කළින් සඳහන් කළ පරිදි මුස්ලීම් පුද්ගලයන්ව අත හරිමින් සිංහල අයට පමණක් දෙයිනම් එය බරපතල තත්ත්වයක් නොවන්නේද? අනික් අතට වැල්ලවත්ත නෝ ලිමිට් ශාඛාවට ගිය අයෙක් පැවසුවේ වැල්ලවත්ත පැත්තේ සිංහල අය නොමැති නිසාදෝ එමගින් දෙන්නේ වෙන වර්ගයක ටො‍ෆි බවයි.
මේ ගැන සිංහල රාවය වෙබ් අඩවියෙන් මෙලෙස පැහැදිළි කර තිබුණි.


වස දැමූ ටොෆි නොමිලේ බෙදමින් ” Nolimit” සිංහල ජාතිය වඳකිරීමේ තැතක
මේ සිංහල අවුරුදු සමයේ මහත් සතුටින් අඳුම් මිලදී ගනීමට Nolimit නම්වූ මුසල්මානුවන්ගේ ආයතනයට යන සිහළුන්ට, සිංහල ජාතිය වඳකිරීමෙ අරමුණින් ”ටොෆි” නොමිලේ බෙදන බව ඔබ දන්නවාද?
මේ දිනවල සිංහල පවුල් ඉලක්කකර බෙදා දෙන මෙම ටොෆියේ අඩංගු Malic Acid (E296) නම් වූ ද්‍රව්‍ය ගර්භණි වූ මාතාවන් ගබ්සා කරවීමේ හැකියාව ඇත.කුඩා ළමුන් සඳහා මෙම ටොෆි වර්ගය කිසිසේත්ම සුදුසු නැති බව අන්තර්ජාලය පුරාවට දක්නට ලැබේ. වකුගඩු අවයවවල ආබාධ ඇතිවිය හැකි මෙම ඇසිඩ් වර්ගය ඇති ටොෆි අහුරු පිටින් සිංහලයන්ට බෙදන්නේ කුමන අරමුණකින්ද?
සිංහලයාගේ ආදායම සූරගෙන දියුණුවෙන, Nolimit වැනි වෙළඳ ව්‍යාපාර මෙම වසර පටන් ගත්තේ අරාබියෙන් හා දෙමළ බසින් පමණක් දින දර්ශණයක් නිකුත් කරමිනි. එය සිහළුන්ගේ කනට ගැසීමක් වැනිය. සිංහලයින්ගේම අවුරුදු සමයේ නව පරපුර වනසන්නට ටොෆි කවන මේ පඩත්තරයන්ගේ ආයතන දියුණු කිරීමට සිංහලයින් තවමත් බැඳීසිටීම පුදුමයට හා කණගාටුවට කරුණකි.

Source
http://sinhalabuddhist.com/2012/04/nolimit/
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් දැක්ක බන් ඔය සීන් එක උන්ගෙ කැශියර්ල ගාව තියෙනවා
    කැත සීන් එක මම එකෙක් එක්ක ගීයා බොරැල්ලෙ ශොප් එකට
    ඌට ඉතින් මොකුත් නොකිය හිටිය
    මමනම් මෙලෝ දෙයක් ගන්නෙ නෑ
    ඕකෙන්
    පොඩි ළමයින්ට බැලුම් බෝලයක් එක්ක ටොෆී දෙනව මම දැක්ක
     

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    මමත් දැක්ක බන් ඔය සීන් එක උන්ගෙ කැශියර්ල ගාව තියෙනවා
    කැත සීන් එක මම එකෙක් එක්ක ගීයා බොරැල්ලෙ ශොප් එකට
    ඌට ඉතින් මොකුත් නොකිය හිටිය
    මමනම් මෙලෝ දෙයක් ගන්නෙ නෑ
    ඕකෙන්
    පොඩි ළමයින්ට බැලුම් බෝලයක් එක්ක ටොෆී දෙනව මම දැක්ක

    :sorry::oo:
     

    lifeisfantacy

    Member
    Nov 24, 2006
    20
    9
    0
    oke uswatta kiyala gahala thiyanawa penne nedda bolata! ethakota ban ape sinhalayoma ne ban apiwa wandakaranna hadanne :D
    aney manda umbalath!
     

    BILLA II

    Banned
    Apr 2, 2012
    46
    3
    0
    මම හිතන්නෙ
    මචන් බහුතර පිරිසක් දැනුවත් කරන්න එහෙම කරාට කමක් නෑ
    උපුටා ගත්ත තැනත් සදහන් කරල තියෙනවනෙ
    අනික කියල තියෙන දේ ඇත්තනෙ
    ඕනෙ නම් මට ඕක ඔප්පු කරල පෙන්නන්න පුළුවන්

    Val baba topi kawada ehenam gihilla nidaganna gd 9t