Nomirror Cam එකක් ගැනීමට උපදෙස් පතමි.

NoMirror Cam එකකට හොඳම Brand එක ම&

  • Sony

    Votes: 8 57.1%
  • Panasonic

    Votes: 2 14.3%
  • Nikon

    Votes: 2 14.3%
  • Cannon

    Votes: 3 21.4%
  • Other

    Votes: 1 7.1%

  • Total voters
    14
  • Poll closed .

Drift OConner

Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    Nomirror Cam එකක් ගැනීමට උපදෙස් පතමි.

    මචන්ලා,
    මම No Mirror Cam එකක් අරගන්න කියල බැලුවෙ. මට කියන්නකො හොඳ Brand එකක් සහ Model එකක්. 100,000ට අඩුවෙන් තමා බැලුවෙ. ටිකක් ප්‍රොෆෙශනල් විදිහට පොටෝ ගන්න.
    ඒකක් ගන්නකොට බැලිය යුතු දේවල් ගැනත් පොඩ්ඩක් කියන්න හොඳේ...

    මට පොටෝග්‍රැෆි කෝස් කරන්න වෙලාවක් නෑ. ආසාවට කරන්නෙ. කරනගමන් තමා ඉගෙන ගන්න ඉන්නෙ. සාමාන්යෙන් මට හොඳ පොටෝ වදිනව.

    DSLR වලට වැඩි කැමැත්තක් නැත.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,570
    1
    3,589
    113
    Earth
    අහලා තියෙන විදියට නම් Sony Mirrorless Cam හොදයි. ඒත් ඔයා Budget එකට 4K Video හොයනවනම් Panasoinc තමා..
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    අහලා තියෙන විදියට නම් Sony Mirrorless Cam හොදයි. ඒත් ඔයා Budget එකට 4K Video හොයනවනම් Panasoinc තමා..
    Video normal thibbama Athi bro... 720, 1080 wage.... Nishchala chaaruupa thama main target eka.

    thanks bro rep kalata
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    brand eka serama shape. lankawe mirrorless sony nam famous set ekak market karana nisa lokuwata
    ubata ona lens monawada normal ena kit lens eken daily photo gahanna puluwan zoom ehema baha wadiya 16-50mm
    dslr ekka gattama thina seen eka lens range eka & price wadi mirrorless wala
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    Sony 6000 or 6300 wage ekak try karapan.ube budget ekata yanna puluwan wei

    thanks bro

    brand eka serama shape. lankawe mirrorless sony nam famous set ekak market karana nisa lokuwata
    ubata ona lens monawada normal ena kit lens eken daily photo gahanna puluwan zoom ehema baha wadiya 16-50mm
    dslr ekka gattama thina seen eka lens range eka & price wadi mirrorless wala

    thanks bro
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    අදහසක් ගන්න මේක බලන්න මේක හොදයි කියලා මූ කියන්නෙ මූ ෆීල්ඩ් එකේ ඉන්න එකෙක්